🎯3

301 89 5
                                    

යුන්ගි සහ ජන්කුක් දෙදෙනා නගරයේ රැකවල් ලාගෙන සිටි සෙබලුන්ට හසු නොවෙන සේ මාලිගා භූමියට ඇතුලු වුන.

පවුරකින් වට වී තිබුන මාලිගාවෙ ඔවුන්ට අද ආ කාර්‍යය සදහා යා යුතු වූයේ ඉහල මාලය වෙතයි.

ජන්කුක් ඔහුගෙ පිටේ රදවාගෙන සිටි දුන්න සහ එක් විශේශිත ඊතලයක් අතට ගත්තා.

🐰එහෙනන් ලිට්ල් ජෝන්,ප්‍රේම වික්‍රමයකට සැරසෙමු.

🐱කටවහගෙන ඕක මුදාහරිනව මෝඩයෝ.මෙතනට සෙබලු එන්න් පුළුවන්

පැමිණි ගමන ගැන කිසිසේත් ම සතුටු නොවූ යුන්ගි පැවසූයේ වටපිටාව නිරීක්ෂණය කරමින්.

යුන්ගි ට කට කොනින් සිනහවක් පෑ ජන්කුක්,ඊතලය ගෙන එය නිසි ආකාරයට දුන්නෙහි සකස් කර ඉහල මාලයේ එක් තැනක් වෙත ඉලක්ක කරමින් ඊතලය මුදා හැරියා.

කෙදිනද රොබින් හුඩ්ගේ ඉලක්කයක් වැරදී ගියේ? කිසිදා නෑ.

ඊතලය එසේ මුදාහරින විට ඊතලය සමග සම්බන්ද වී තිබුන ලනුවක්ද ඊතලය සමගම ඇදී ගියා.

🐰හරි එහෙනන් අපි යමු

එසේ කියූ ජන්කුක් ඊතලය නැවත පිටෙහි රදවගෙන ලනුව ආදාරකරගෙන තම දෙපා මාලිගා බිත්තියට තබමින් පලපුරුදු ලෙස උඩට නගින විට යුන්ගි ද ඔහුව අනුගමනය කලා.

එසේ කියූ ජන්කුක් ඊතලය නැවත පිටෙහි රදවගෙන ලනුව ආදාරකරගෙන තම දෙපා මාලිගා බිත්තියට තබමින් පලපුරුදු ලෙස උඩට නගින විට යුන්ගි ද ඔහුව අනුගමනය කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(😭🤣😭🤣😭🤣😭🤣)



ජිමින් සිටියේ මාලිගාවෙ ඉහල මාලයට වී කුමරුගෙ ඇදුම් කිහිපයක් වේලෙන්නට දමමින්.

නමුත් එක්වරම ඔහු දුටුවේ කාගේ හෝ අතක් උඩට මතු වෙන අයුරුයි.

ඔහුට කෑගැසීමට හෝ බියට පත්වීමේ කිසිදු අවශ්‍යතාවක් වුනේ නෑ

මොකද ඔහු හොදින් ම දැනන් සිටියා ඒ ඔහුගේ ප්‍රේමවන්තයා සහ සහෝදරයා වග.

ජන්කුක් සහ යුන්ගි බිත්තිය දිගේ උඩට ආ පසු ජිමින් ඔවුන් වෙත මාරාන්තික බැල්මක් හෙලුවා

🐥ඒයි මෝඩ ජෝඩුව.මොකද මේ අවේලාවෙ.මට කිව්වෙත් නෑ.කවුරුහරි දැක්ක නම් එහෙම.

🐰අහ් පාත්තයො කට වහගන්නව.සතුටු නැද්ද තමුන්ගෙ ආදරවන්තයා ව හම්බවෙන්න ලැබුණු එක ගැන.

ජිමින්,ජන්කුක් සහෝදරයින්.එක මවකගේ නොවුනත් ඔවුන්ට ලේ බැදීමක් පවතී.ජන්කුක් කුඩා කල සිටම අසාධාරණයට එරෙහි නිසාමයි අද වන විට ඔහු මෙලෙසෙ කාගෙත් හිත් දිනා ගත් මංකොල්ලකාරයෙක් බවට පත් වුනේ.

නමුත් ජිමින් ඒ තරම් ඒ දේවල්වලට කැමැත්තක් දැක්වූයේ නැති නිසා ඔහු තීරණය කලා මාලිගාවෙ සේවය කරන්න.

ඉන් පසුවයි ජන්කුක් ගෙ මිතුරා යුන්ගි  ඔහුගෙ ප්‍රේමවන්තයා වුනේ.

🐱ජිමින්.පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න.අපි ආවෙ අද භාණ්ඩාගාරය පිරික්සන්නවත්,බෝගම් කුමාරයාට විහිලුවක් කරල යන්නවත් නෙවේ

🐥එහෙනන් මොකටද ඔහේල දෙන්න ආවෙ කියනවා

🐱ජිමින් මේ අපේ සුප්‍රසිද්ධ රොබින් හුඩ්ට ප්‍රේමනීය සිතක් පහල වෙලා.

යුන්ගි සමච්චලයට මෙන් එසේ කියද්දි ජන්කුක් ඔහුට ඔරවා ජිමින් දෙස බැලුවා

🐰ජිමිනා.අනේ ඔයාගෙ කුමාරයාව මට හම්බවෙන්න ඕනා.😫

🐥ම්-මේ අපේ ටේහ්‍යුන් කුමාරයා!!!!

vote,comment plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now