2.

881 185 38
                                    

"ඕ..ඕකෙ ඔයා දැනටමත් දන්න එකේ ම..මන් කියන්නම්... ඒ... ඒක ඇත්තටම උනේ වැරදීමකින්... ඔයාගෙ යාළුවා ලීසාව දවසක් මට ක්ලබ් එකේදි අහම්බෙන් මීට් උනා.. එදා තමා ඒක උනේ.. ඒක one night stand එකක්.. ඒ උනාට මන් ලීසට පිස්සු වැටුණා... ස.. සමාවෙන්න සුදූ මට.."

"ම්...මොකක් ???"

ටේගෙ කටහඩ හොදටම බිදිලා.. ඒක වෙව්ලනවා.. කටහඩ විතරක් නෙමේ... ටේගෙ හදවතත් ඒ වචන ටික අහපු ගමන්ම බිදිලා ගියා.

"ම..මට සමාවෙන්න..."

ජන්කුක් ටේගෙ අත අල්ලන්න හැදුවත් ටේ අත ගසලා දැම්මා..

"ඩෝන්ට් ෆකින් ටච් මී.. හව් ඩෙයා යූ ?? ආහ් ?? මාව විතරක් මදි උනාද ආහ් ?? තව ගෑණු පස්සෙ ගියේ ??"

ටේ කේන්තියෙන් කෑ ගැහුවා. ඒත් ඒ කේන්තිය පිටිපස්සෙ තිබ්බෙ දුක කලකිරීම විශ්වාස බිදීයාම වගේ නෙගටිව් දේවල්ම විතරයි..

තමන් වැඩියෙන්ම විශ්වාස කරපු දෙන්නෙක් ?? තමන්ට බොරු කරලා කියලා දැනගත්තම දැනෙන හැගීම.. මේ වෙලේ ටේ ඒ හැගීම විදින ගමනුයි ඉන්නෙ.. ඒක හිතනවට වඩා ලොකු වේදනාවක්... විශේෂයෙන්ම ටේ වගේ ගොඩාක් සෙන්සිටිව් කෙනෙක්ට..

ටේ කීයටවත් මේ වගේ දෙයක් අහන්න බලාපොරොත්ත්වෙන් මේ ප්‍රෑන්ක් එක කළේ නෑ. මොනවද එහෙනම් එයාට මේ ඇහෙන්නෙ ??

"ට්..ටේ.. ඇ..ඇයි මේ ? ඔ..ඔයා කිව්වනෙ ඔයා දන්නවා කියලා.. ඉතින්...."

"ඉට්ස් අ ෆකින් ප්‍රෑන්ක් ජන්කුක්.. ඒක ප්‍රෑන්ක් එකක්..."

"ප්...ප්‍රෑන්ක්... ?"

ටේහියුන්ග් දිගටම බිම බලාගෙන ඇඩුවා.
ඒත් එයාට ඇහුණේ මොකක්ද ?? ජන්කුක් හිනාවෙන සද්දෙ.. ටේ ඔළුව උස්සලා බැලුවා.. ඔව්.. ජන්කුක් පිස්සෙක් වගේ හිනාවෙනවා..

"ඇ..ඇයි ඔයා හිනා වෙන්නෙ ??"

"බිකෝස් යූ ආ ද ෆූල් හියර් මයි බේබි..."

"වට් ???"

"ඔයාගෙ යාළුවා ලීසා ඉන්නෙ.. අන්න එයා මට එද්දි කෝල් කරලා කිව්වා මගෙ පිස්සු හබියා මෙන්න මේම පිස්සු වැඩකට අර අදිනවා කියලා.. ඉතින් මන් මේක ප්ලෑන් කළා... ඔයයි බබා අහු උනේ.. "



ජන්කුක් හිනාවෙවි කියද්දි ටේ කදුළු පිහදාගෙන ජන්කුක්ගෙ ඇගට කඩන් පැන්නා...

"යාහ් මෝඩ ජියෝන් ෆකින් ජන්කුක්... උරුලෑවා දන්නවද මන් කොච්චර බය උනාද කියලා ආහ් ???"

"සොරි බේබි...."

"සොරි තමා... යමු කෑම කන්න..."

"හරි බබා.. මන් ටක් ගාලා wash room එකට ගිහිල්ලා එන්නන්... බබා යන්නකො.."

"හරි.... ඉක්මනට එන්න නැත්තන් කෑම නිවෙයි හොදේ.."

Beep.. 📱

ටේ යනවත් එක්කම phone එකට ආපු මැසේජ් එකක් හින්දා washroom එකට යන්න හදපු ගමන නවත්තලා ජන්කුක් සාක්කුවේ තිබ්බ phone එක අතට ගත්තා.

_________________________________________

Sorry For The Mistakes... ❤️

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now