15.

1.1K 201 90
                                    

"ට්....ටේ....."

ටේහියුන්ග් දිහෑ ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්න ජන්කුක්ට ලාවට හිනාවෙලා ටේ පොඩ්ඩො දෙන්නා දිහෑවට හැරුණා.

"ඔය දෙන්නා සෙල්ලම් කරන්නකෝ..."

කියලා ජීහුගෙ ඔළුව අත ගාලා ටේ හෙමීට හෙමීට ජන්කුක් දිහාට ආවා..

"ට්...ටේ...."

"කොහොමද මිස්ටර් ජියෝන්... කාලෙකින්.."

ටේහියුන්ගෙ මේ අමුතු ආමන්ත්‍රණය ජන්කුක්ගෙ හිත රිද්දුවා.

"ට්...ටේ මගෙ මැණික.. ඔයා ආවා ඒනම්..."

"අ..ම්ම්.... මිස්ටර් ජියෝන්... මන් කැමතියි ඔයා මාත් එක්ක ප්‍රොෆෙශනල් වෙනවනම්.. ජස්ට් කෝල් මී ඈස් කිම්..."

"ඔ...ඕඔකේ.. මිස්ටර් ක්..කිම්..."

"කොහොමද ඔයාට මිස්ටර් ජියෝන් ?"

"අයිම් ෆයින්... හව් අබවුට් යූ ?"

"ආයිම් ෆයින් ටූ... සෝ.... කොහෙද Mrs. ජියෝන් ? අදුන්වලා දෙන්නෙ නැද්ද අපිට ඉතින්..."

ටේහියුන්ග් හරි සුහදව කතා කළා. ජන්කුක්ට දරා ගන්නම බැරි උන දේ මේක. ටේහියුන්ග් කිසිම දෙයක් උනේ නෑ වගේ කතා කරන එක...

"ආ.. ඉන්න... ලීසා.. ලීසා...."

ජන්කුක් වටපිට බලලා ඈතින් හිටපු ලීසව දැකලා කතා කළා.

ලීසත් ඉක්මනටම එතෙන්ට ආවම ටේහියුන්ග් එයාගෙ අත දික් කළා.

"නයිස් ටු මීට් යූ mrs. ජියෝන්.."

ටේ එයාගේ බොක්සි ස්මයිල් එක දාගෙනම කියද්දි ලීසා ටේව දැකලා පුදුම උනා.

"ට්...ටේ...."

"මිස්ටර් කිම්..."

"ආහ් ??"

"ජස්ට් කෝල් මී ඈස් මිස්ටර් කිම්.."

"ඕ..ඔහ් ඕකෙ මිස්ටර් කිම්.."

"මගේ දුවගෙ හොදම යාළුවා මිස්ටර් ජියෝන්ගෙ පුතා... ජියා කොයිවෙලේත් කියවන්නෙම ජීහූ ගැන..."

"දු..දුව ?? මිස්ටර් කිම් බැදලද ??"

ජන්කුක්ගෙ හදවත ගැහෙනවා....

The Prank ||TK||   [Completed ✔️]Where stories live. Discover now