පෙරවදන 🌺 Author note 🌺 Introduce

1.4K 96 0
                                    

හලෝ 👋

කොහොමද කස්ටිය👋👋
ඔන්න මන් අලුත් කතාවක් අරන් ආවා😁

මුලින්ම කියන්න ඕනි දේවල් ටිකක් තියනවා මේ කතාව ගැන

⚕️ මේ මගෙ දෙවනි ෆික්ශන් එක

⚕️ slow update දෙන්න වෙන්නෙ.. මොකද තාම My Secret Love ඉවර නෑනෙ 🙂 ඒකට මියානේ ලමයි

⚕️ මේක jimin ගෙ ෆික්ශන් එකක්

⚕️ මන් මේ ෆික්ශන් එක youtube , wattpad , facebook කියන කිසිම එකකින් කොපි කරපු ff එකක් නෙවෙයි⚠️️ .

⚕️ මේවගේ එකක් wattpad එකේ තියනවද කියලා මම දන්නෙ නෑ..තියෙනවනම් මට කියන්න

⚕️ මගේ මේ ෆික්ශන් එක
copy කිරීම සපුරා තහනම් 😌✋

⚕️ මේක copy කරලා ලියන්න ඕනෙනම් මේ වගේ එකක් කරුණාකරලා මට කියලා ඉන්න 😊

ඔච්චර තමා ඉටිම් 😁

මේකෙ හත්දෙනාම නෑ.ජිමින් මේන් එකක්.මේකෙ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න 😊

මෙ කතාව යන්නෙ ලොකු කම්පැනි එකක අයිතිකාරයගෙ නපුරු පුතාගෙයි ගමක හැදිච්ච අහිංසක උගත් කෙල්ලෙක් ගැනයි

මෙච්චරයි ඉතින් කියන්න තියෙන්නෙ. චූටි intro එකක් තියනවා.ඒකත් බලන්න යමු

•••••••••••••••••••••••••••••••••

⚕️Park Jimin

• නම park jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• නම park jimin.
• අවුරුදු 26යි.
• PK group of company එකේ ownerගෙ එකම පුතා.
• අනුකම්පාව කියන දේ දන්නෙවත් නැති නපුරෙක්.
• rich family එකක කෙනෙක්

⚕️ Kang Jinu

• නම kang jinu• අවුරුදු 21• දුප්පත් කෙල්ලෙක්• ඕන කෙනෙක් දෙපාරක් නෙවෙයි සියපාරක් විතර හැරිලා බලන්න තරම් ලස්සන අහිංසක කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• නම kang jinu
• අවුරුදු 21
• දුප්පත් කෙල්ලෙක්
• ඕන කෙනෙක් දෙපාරක් නෙවෙයි සියපාරක් විතර හැරිලා බලන්න තරම් ලස්සන අහිංසක කෙල්ලෙක්

⚕️Kim Tae Hyung

• නම kim tae hyung • අවුරුදු 26• PK group of company එකේ owner ගෙ එකම පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• නම kim tae hyung
• අවුරුදු 26
• PK group of company එකේ owner ගෙ එකම පුතා.
• ජිමින්ගෙ හොදම යාලුවා වගේම සෝල්මේට්
• හිත හොද කරුණාවන්ත කෙනෙක්.
• rich family එකක කෙනෙක්

⚕️ Kim Leeyu

• නම kim leeyu• අවුරුදු 21• ටිකක් පෝසත් පවුලක කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• නම kim leeyu
• අවුරුදු 21
• ටිකක් පෝසත් පවුලක කෙල්ලෙක්.
• පොඩි කාලෙ ඉදන් ජීනු එක්ක එකට හැදුනෙ.ජීනුට පොඩි කාලෙ ඉදන් උදවු කලේ මෙයා.
• දකින කෙනෙක් සියපාරක් විතර හැරිලා බලන්න තරම් ලස්සන ටිකක් අහිංසක කෙල්ලෙක්
• ජීනුගෙ එකම වගේම හොදම යාලුවා සහ සෝල්මේට්

•••••••••••••••••••••••••••••••••

ඔන්න introduce එක.ඔය කට්ටිය තමයි ඉන්නෙ.

ලමයි මන් characters වලට emoji use කරන්නද එපාද
Emoji use කරොත් ඔයාලට මතක හිටීවිද.
Emoji use කරාට කමක් නැද්ද නැත්තම් නමම දාන්නද කියලා කියන් යන්නකො

කියන්න වෙන දෙයක් නෑ.ඉක්මනට අප්ඩේට් දෙන්න බලන්නම්.

කියවන හැම කෙනාම වෝට් එකක් දාන් යන්න අනේ නිකන් යන්නෙ නැතුව 🙂 එහෙනම් මන් ගියා.

සරංහේයෝ චිංගුලා ❤️

කුරිරු ඕතරී😈
EvilGhostQueen 👻

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now