🌺 𝐏𝐚𝐫𝐭 34 🌺

667 108 28
                                    

🐥" කවනවා දැන්.."  😌

ජිමින් බොරු තරහක් මවාගෙන කියද්දි කෙල්ල බයටම ජිමින්ට කවන්න ගත්තා.. කෙල්ලත් ඇවිස්සෙනවනෙ.. ඒත් ජිමින් ආසයි ඒ ආදරේට..

💐" ආව්..ආව්.. දෙන්න දැන් ඉදන්ම ආදරෙන් ඉන්නවා නේද.."

රේචල් ඇහුවෙ ටේහ්‍යුන් එක්ක හිනා වෙවී.. කෙල්ල රේචල් දිහා බලලා බත් කවන එකත් නවත්තලා අතත් ගසලා රූම් එකට දුවලා ගියා..

🐥" ජීනු කොහෙද යන්නේ... කවන්න නේද කිව්වෙ."

💐" අයියෝ මන් ඒක විහිලුවට කිව්වෙ" 🙂

🐥" ඒකට කමක් නෑ බන් ඒකි ඕවා හිතන්නෑ."

💐" අම්මෝ..මෙයා එයා ගැන දන්න තරම්.."

🐥" නැතුව ඉතින්..වෙන කවුරු දැනගන්නද.. මන් බලලා එන්නම් " 😌

කොල්ලා එහෙම කියලා රූම් එකට යද්දි කෙල්ල රූම් එකේ දොර වහන් ඇතුලෙන් ලොක් කරගෙන.

🐥" ජීනු...මේ දොර අරින්න..ජීනූ.."

🌼" පොඩි සර් මට පාඩුවෙ ඉන්න දෙන්න..මම පස්සෙ එන්නම්.."

🐥" අරස්සෝ..ආවම බලාගන්නම්"

ජිමින් එහෙම කියලා එතනින් ගියා.. කෙල්ල රූම් එකට ගිහිම් පැයක් විතර උනත් කෙල්ල තාම එලියට ආවෙ නෑ.. ජිමින් ටේහ්‍යුන් එක්ක ඔෆිස් එකේ වැඩක් නිසා රේචල් උඩ තට්ටුවට ගියේ කෙල්ලව බලන්න..

💐" ජීනු...මේ දොර අරින්නකො.."

රේචල් දොරට තට්ටු කරලා කිව්වම ටිකකින් කෙල්ල කාමරේ දොර ඇරියා..

💐" ජීනු...ඔයා මේ.." 😳

රේචල් පුදුම වෙලා බලන් හිටියෙ ජීනු දිහා.. කෙල්ල හිටියෙ ඇදුම් බෑග් එකකුත් අතේ තියන්..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now