🌺 𝐏𝐚𝐫𝐭 22 🌺

487 96 21
                                    

ජිමින් ජීනුගෙ මූනෙන් අල්ලගෙන තොල් වලට බර උනේ ජීනුටත් නොදැනීමයි..

ඒ එක්කම ජීනු ඇස් ඇරියෙ දැනුන නුපුරුදු උනුහුමට.. ඇස් අරිද්දිත් ජිමින් හිටියෙ ජීනුගෙ තොල් වලට බර වෙලා..

බය උන පාර ජීනු ජිමින්ව තල්ලු කරා..

🐥" ත...තමුසෙ මගෙ මූන අල්ලන් මොනවද අයිසෙ කරේ "

ජිමින් ජීනුට කෑගහන්න ගත්තෙ මුකුත් නොදන්න නොකරපු කෙනෙක් ගානට..
ජීනු ඇඳේ අයිනටම හේත්තු උනේ කකුල් දෙකත් නවාගනිමින්..

🐥" කතාකරනවා.. මගෙ මූන අල්ලන් තමුසෙ මොනවද කරේ "

🌼" අනේ පොඩි සර් මම මොනවත් කරේ නෑ...මන් ඇහැරෙද්දි පොඩි සර්නෙ මාව අල්ලන් හිටියෙ.."

🐥" ආහ් චින්චා...එතකොට මගෙ මූනෙ තියන නියපොතු පාරවල් කාගෙද කියහන්.."

ජිමින් මූන පැත්තට හරවලා පෙන්නුවෙ නියපොතු පාරවල්වලට හීරිලා තියන කම්මුල..

🌼" අ...අ...අනේ පොඩි සර්..මම නෙවේ මන් දන්නෑ....මන් නිදාගෙන හිටියෙ වෙන කවුරු හරි අතින් හීරෙන්න ඇති "

🐥" මොකද්ද යකෝ උබ කිව්වෙ... උබ හිතුවද මම ගෑනුන්ට කියලා හූරගන්න යනවා කියලා..මේ උබ මට කරපු දේවල් තමා "

ජීනුට වචනයක්වත් කතා කරගන්න පුලුවන් උනෙ නෑ..

🐥" ඉදපන්කො මම උබෙ කෙරුවාව ඔක්කොටම කියන්න "

🌼" අ....අනේ පොඩි සර් මම මොනවත් කරේ නෑ...මම දිවුරන්නම් මන් කලේ නෑ"

ජිනු එහෙම කියමින් වටපිට බැලුවා.. නොදන්න තැනක කාමරයක කොල්ලෙක් එක්ක ඉන්න නිසා ජීනුගෙ බය තවත් වැඩි උනා..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now