🌺 𝐏𝐚𝐫𝐭 17 🌺

493 88 16
                                    

පෙර කොටසින්...

🐥" උබ කාගෙ හයියක් අරන්ද මගෙ ඇගට අත තිබ්බෙ ආහ්..."

ජිමින් කෑගහද්දි ජීනු ඉක්මනට ජිමින්ගෙ පපුවෙන් අත්දෙක අරගත්තා

🧡"අ...අනේ...ස්..සර්..මට...සමාවෙන්න..හි....හිතලා ක්...කරේ නෑ.."

ජීනු අමාරුවෙන් එහෙම කියද්දි ජිමින් ඉක්මනට ජීනුගෙ කොන්ඩෙ අතෑරලා හොද මූන පෙන්නන්න ගත්තෙ කට්ටිය එනවා දැක්ක නිසා

💙" පේන්න මොකෙක්වත් නෑ "

🐯" දේ...මොකෙද්ද උබ දැක්කෙ "

🐥" අනේ මන්දා ටේ "

💙" අරස්සෝ...දැන් යමු මෙතනින්.. ජීනු ඔයාලත් ගෙදර යන්..මන් ඇරලවන්න එන්නම්.."

❤️" අනේ ඔප්පා සර්ලා යද්දි යන්නම් "

ලීයු සූහොට කිව්වත් සූහො ඒකට කැමති උනෙ නෑ

💙" පිස්සුද...කීය වෙයිද දන්නෑ..ගෙදර යන්න දෙන්නම.සේහි ඔම්මා බලන් ඇති..අපි එන්නම් "

❤️" අරස්සෝ...අරස්සෝ..."

🧡" ටේහ්‍යුන් සර් මන් යන්නම්.. සර්ලට බඩගිනි උනාම මට කෝල් එකක් දෙන්න මම එන්නම් ගෙදර යමු "

💙" අනී..අනී..ජීනු එන්න ඕන්නෑ මන් කෑම ගෙනාවා.."

🧡" දේ ඔප්පා..එහෙනම් මන් යන්නම්.. ටේහ්‍යුන් සර් යනවා.."

ජීනු ජිමින්‍ට නොකිව්වෙ හිතේ තිබ්බ බයටමයි..

❤️" මොනවද බන් කල්පනා කරන්නෙ"

🧡" අනී...මුකුත් නෑ බන්..හෙට ඉතින් වැඩනෙ ඒකයි "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now