🌺 𝐏𝐚𝐫𝐭 13 🌺

499 88 5
                                    

🐥 Jimin
🐯 Tae Hyung
🧡 Jinu
❤️ Leeyu

______________________________________

කට්ටියම ටිකක් වෙලා ඉදලා ආවෙ ගෙදර පිටිපස්සෙ දිය ඇල්ලකට..ඒක ගමේ ගොඩක් දෙනෙක් නාන තැනක්

( මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෑ ලමයි 🥲 මේ වගේ තැනක් කියලා හිතාගන්නකො )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෑ ලමයි 🥲 මේ වගේ තැනක් කියලා හිතාගන්නකො )

ටේහ්‍යුන් නම් ජිමින් එක්කම මුලින්ම බැහැලයි හිටියෙ..

🧡" සර්ලා නාන්න එහෙනම් මන් යන්නම් "

ජීනු එහෙම කියලා යන්න හැරෙද්දි ටේහ්‍යුන් ජීනුට කතා කරා

🐯" ජීනු නාන්නැද්ද "

🧡" අනේ නෑ ටේහ්‍යුන් සර් "

❤️" ජීනුවෝ 🔊 "

එතකොටම එතනට කෑගහන් ගල් මුල් උඩින් පැනගෙන ආවෙ ජීනුගෙ යාලුවා

🧡" මොකද ඕයි.. ආ මට කියන්න අමතක උනානෙ මේ මන් වැඩ කරන කම්පැනි එකේ සර්ලා "

❤️" අමතක උනාට කමක් නැ... සේහි ඔම්මට කියද්දි මාත් අහන්නෙ හිටියෙ 😌 හායි... මන් ලීයු "

ජීනුගෙ යාලුවා එහෙම කියලා ටේහ්‍යුන්ටයි ජිමින්ටයි දත් තිස්දෙකම දාලා හිනාවෙලා අත වනනකොට ටේහ්‍යුනුත් හායි කිව්වෙ හිනා වෙවී

🐯" හායි 😄 "

❤️" ජීනු නාමුකො "

🧡" අනේ මට බැ ඔයාලා නාන්නකො "

❤️" අනේ මොකද්ද බන් "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now