Author's note 🖋️

236 46 7
                                    

Hi readers

මන් දන්නව ගොඩක් අය මේක කියවන්නැ කියල.. බයවෙන්න එපා මන් තඩි හෑලි දෙන්නැ 😌

මේක තමයි මගෙ පලවෙනි ff එක..
අනිත් ඒව තරම් මේක හොද නැති උනත් මන් මේක මගෙ උපරිමයෙන් දුන්නා කියලා හිතනව

අන්තිම හරියෙදි මන් මේක දෙන්න පරක්කු උනා ගොඩක් පොඩි පොඩි ප්‍රශ්න නිසා..

ඒත් මොනා උනත් මගෙත් එක්ක හිටපු හැම රීඩර් කෙනෙක්ටම ස්තූතියි..
වෝට් කරපු අයට,කමෙන්ට් කරපු අයට, කියවපු අයට, කියවලා හොරෙන් ගියපු අයටයි, මේකෙ හරි වැරදි කියල දීපු අයටයි,බැනපු අයටයි හැමෝටම thanks

ඔයාලා කියපු හැම දේටම වගේම මෙච්චර කල් මේක ඉවර වෙනකන් මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි...🙏❤

👆  මේකටත් ගොඩාක් තෑන්ක්ස් රීඩර් බේබීස් 🥺❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


👆  මේකටත් ගොඩාක් තෑන්ක්ස් රීඩර් බේබීස් 🥺❤

මට තව කතා දෙක තුනක් ලියන්න අදහස් නම් තියනව.. හැබැයි ලියන්න වෙලාව තමයි අඩු..

මන් අලුතින් කතාවක් දාන්නම් පුලුවන් ඉක්මනටම..එතකන් මන් යන්නම්..

හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.. බායිම්
සරංහේ මයි ලව්ලි රීඩර්ස් 🥺❤

කුරිරු ඕතරී 😈

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now