🌺 𝐏𝐚𝐫𝐭 24 🌺

451 77 22
                                    

🌳________ In park ________ 🌳

🌼" මන් අර පැත්තට ගිහින් එන්නම්"

🐯" අරස්සෝ ජීනු...අපි අර බංකුවෙ ඉදන් ඉන්නම් ඔයා ඇවිදලා එතනට එන්නකො "

🌼" දේ ටේහ්‍යුන් සර්.."

ජීනු එහෙම කියලා පාක් එකේ එහාට වෙන්න තිබ්බ ලස්සන පොඩි විලක් ලගට ගියා..

කෙල්ල ආසාවෙන් විල ලගට ගියේ එතන තිබ්බ නිදහස් නිස්කලංක බව නිසාමයි..

🌼" හරිම නිස්කලංක තැනක්.. අනේ ශෝයි මෙයාලා නම් "

කෙල්ල හරි ආසාවෙන් බලන් හිටියෙ විලේ පීනන සුදු පාට හංසයො දිහා..

👦" ආ නංගී...."

කෙල්ල හරි සිහියට ආවෙ පිටිපස්සෙන් කවුරු හරි කතා කරනවා ඇහුන නිසා.. කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවෙ කවුද කියලා..

🌼" ජීහු ඔයා මෙහෙ 😃"

👦" කොහොමද කෙල්ල.. මන් පාක් එකට ආවා යාලුවො එක්ක... ඔයා කොහෙද මෙහෙ "

🌼" මාත් මේ කම්පැනි එකේ කට්ටිය එක්ක ආවෙ "

👦" එහෙමද....අවුරුදු ගානකින් නේද.. ඔයානම් තාමවිදිහමයි.. ඒ අහිංසක කෙල්ලමයි "

🌼" අනේ එහෙම නෑ "

🧑" මේ කව්ද බන්..උබ අදුරනවද "

කෙල්ල ජීහු එක්ක කතා කරද්දි ජීහු එක්ක ආපු යාලුවෙක් ජීනුව පෙන්නලා ජීහුගෙන් එහෙම ඇහුවෙ...

👦" ආ...දේ.. මේ මගෙ පරනම යාලුවෙක්.. ඉස්සර ස්කූල් යද්දි මටත් එක්ක කැම එකක් අරන් එන්නෙ මෙයා තමයි "

🧑" අම්මට එහෙමද.. ඉතින් නංගි කොහොමද.. අපිනම් මූ එක්ක ආවා මේ පැත්තට "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now