🌺 𝐏𝐚𝐫𝐭 23 🌺

438 80 50
                                    

🌼" වටේ බලන්නත් එක්ක ආවෙ "

ජීනු මිමිණුවේ බිම බලාගන්න ගමන්..

🐥" හා...හා...බලාගන්නවා අරෙහෙට ඇවිල්ලා..කවුරු හරි ඇවිත් උබව උස්සන් ගියොත් ඒකටත් මාව අහුවෙන්නෙ "

🌼" අරස්සෝ පොඩි සර්.."

🐥" මේ....බඩගිනිද ? උයලා තියෙන්නෙ ගිහින් කනවා "

🌼" මම ටේහ්‍යුන් සර්ලා ආවම කන්නම් පොඩි සර් "

🐥" ඇයිනැතුව උබට කෑම ගිලෙන්නැද්ද 🤨"

🌼" අනේ එහෙම දෙයක් නෑ පොඩි සර්... එයාලා ආවම කන්නම් නැත්තම් හරි නෑනෙ.."

🐥" අනේ කටවහන් ගිහින් කාපන්.. මටත් බඩගිනී "

🌼" පොඩි සර් කන්න එහෙනම් ගිහින්"

🐥" මම කිව්වෙ එන්න කියලා නේද තමුසෙට "

🌼" අනේ පොඩි සර් මට කන්න බෑ... පොඩි සර් කන්න මම පස්සෙ කන්නම්"

🐥" අන්තිම පාරට කියන්නෙ...මගෙ අත ඉස්සෙන්න කලින් එනවා යන්න

ජිමින් කෑගැහුවම කෙල්ල බයවෙලා ඉස්සර උනේ බිම බලන් හිතෙන් කොල්ලට බනිමින්...කටින් කිව්වොත් සුරලොවට නොමිලේ ටිකට් ලැබෙනවා කියලා කෙල්ල දන්නවා..

Jinu' mind " මොකද්ද අර නේ...මේක මොන  කරදරයක්ද...තව ටික දවසක් බලලා මන් කම්පැනි එකෙන් අස්වෙලා යනවා 😣"

🐥" මොනවද උබ කල්පනා කරන්නෙපාර....මට හිතින් බනිනවද "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now