🌺 𝐏𝐚𝐫𝐭 31 🌺

467 93 27
                                    

🌼" පොඩි සර්.. මන් වෙනුවෙන් කරපු හැමදේටම කුමාවෝ.."

🐥" ඒක පොඩි දෙයක්නෙ."

🌼" පොඩි සර්ට ඒක පොඩි දෙයක් උනත් මට ඒක මහමෙරක් වගේ... මේ ෆෝන්...ඇඳුම්...පාටි..මේහැමදේම සර්ගෙ සල්ලි.. මම මේ මාසෙ සැලරි එකෙන් පොඩි සර්ටසල්ලි දෙන්නම්"

🐥" මන් ඔයාට ඔයදේවල් දුන්නෙ ආයෙ ගන්න නෙමේ.. ඔයා හෙට යනවනෙ  ගිහින් හොඳින් ඉන්න.. දවසකට හරි මගෙ හිත හැදුවට කුමාවෝ.."

🌼"මන් මොනවද සර් කලේ. දන්න දෙයක්නෙ කිව්වෙ.."

🐥" දේ...ඒත් ඒකෙන් මගෙ ලොකු වෙනසක් උනා.."

🌼" පොඩි සර් මට මහන්සී...මම වොශ් එකක් දාන් එන්නම්.."

🐥" දේ...උදේට යන්නත් තියනවනෙ.. බඩු ටිකත් ලෑස්ති කරගන්න. මාව මතක් වෙන්න ඔයාට ඔය ගිෆ්ට්ස් ටික  තියනවනෙ.."

🌼" පොඩි සර්ව මතක් වෙන්න මට අමුතුවෙන් දේවල් ඕනෙ වෙන්නෑ පොඩි සර්.."

කෙල්ල එහෙම කියලා එතනින් ගියේ ජිමින් කල්පනාවට වැටෙද්දි..

🐥" මට මේ මොනා වෙලාද..කවදාවත් මෙහෙම දැනිලා නෑ මට..."

🌼" පොඩි සර්.."

ජිමින් පියවි සිහියට ආවෙ ජීනුගෙ කටහඬින්..

🐥"වේ...කියන්න..."

🌼" පොඩි සර්...මේ....මේ ෆෝන් එකට පාස්වර්ඩ් දාලානෙ..මොකද්දපාස්වර්ඩ් එක. " 🙄

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now