🍯 4 🍯

120 26 12
                                    

"ඒයි මොකද මේ මූඩ් ගහලා..."

"ඊයෙ හෙඩාට මාට්ටු උන එකටද...බය වෙන්න එපා උබට අවුලක් වෙන්න දෙන්නැ මං..."

හෝසෙයොක් ඇවිත් ජන්කුක්ගෙ ඉස්සරහා ඩෙස් එකෙ පුටුවෙන් වාඩිවෙලා ජන්කුක්ගෙ මූහුණට එබුනා..

"එහෙම දෙයක් නෙවෙයි බන්..😔"

"එහෙනන්..?"

"මට ඔම්මායි අප්පායි මතක් උනා..."

ජන්කුක් ඇස් අගින් ගලන කදුලු පිසිමින් වින්ඩෝ එකෙන් එලිය බලාගත්තා...

"අනේ අඩන්න එපා කු...මේ වැකේශන් එක දුන්නාම ඔයාට ඉක්මනට එයාලව බලන්න යන්න පුළුවන් වෙයි... "

හෝසෙයොක් නැගිටලා ඇවිත් ජන්කුක්ගෙ ඔලුව අත ගගා එහෙම කියද්දි ජන්කුක්ට ඇඩිල්ල අතරෙම ලාවට හිනා ගියා...

"යන්න පුළුවන් තැනක නන් ඉන්නෙ මං එයාලව බලන්න ගිහින්...
එහෙනං මට දුකක් දැනුන ගමන් ගිහින් ඔම්මාට තුරුල් වෙන්න තිබ්බා..."

"යන්න පුළුවන් තැනක..? ඒ කිව්වෙ...?"

හෝසෙයොක් කිසි දෙයක් තේරුනෙ නෑ වගෙ ආයෙත් ඇවිත් ජන්කුක් ඉස්සරහින් වාඩිඋනා..

"ඒ දෙන්නාම නැති වෙලා බන්..."

"මොකක්...උබ එදා කිව්ව විදියට මං හිතුවේ ඔම්මායි අප්පායි කැනඩාවල ඉන්නවා කියලා...උබ තනියෙන් ද ඉන්නෙ මෙහෙ..? "

"ඒක ලොකු කතාවක්..😅"

"🤨🤨🤨🤨🤨🤨"

"මෙහෙමයි...ඔම්මායි අප්පායි මැරෙන්න කලින් අපි කැනඩාවල හිටියේ...මං මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි...අනික දැන් වගෙ නෙවෙයි අපිට හොදට සල්ලි තිබ්බා ඒ කාලේ...එතකොට අප්පා තමා කැනඩාවල රෙස්ටුරන්ට්ස් ඇන්ඩ් හොටෙල්ස් ෆීල්ඩ් එකේ ලීඩින්ග්...

අප්පාටයි ඔම්මාටයි හිටියේ මං විතරයි...ඒ නිසා ඒ දෙන්නාගෙ ආදරය , අවදානය මට අඩු නැතුව තිබ්බා...මට ඕන හැමදේම එයාල මං වෙනුවෙන් කලා...කොච්චර බිසි කෙනෙක් උනත් අප්පා මායි ඔම්මයි වෙනුවෙන් කාලය වෙන් කලා...හැම වීකෙන්ඩ් එකේම අප්පා අපිව ඇවිදින්න , ශොපින් කරන්න එක්කන් ගියා...අපිට කිසි දේක අඩුවක් තිබ්බෙ නැ...
අපි හරි සතුටින් හිටියේ...

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now