🍯 12 🍯

85 15 28
                                    

"එපා හියොන්..කවුරු හරි දකි..."

"ඉතින් මොකො..ඔයා කොහොමත් මගෙ නෙ..."

ස්කූල් ඕඩිටෝරියම් එකෙ ස්ටේජ් එක පිටිපස්සෙ තිබුන කලු කර්ට්න් එක අස්සෙ කිටි කිටියෙ ලංවෙලා හෝසෙයොක්ව තුරුල් කරන් හිටිය යුන්ගි අයිතිය අගවන්න වගෙ හෝසෙයොක්ගෙ දෙතොල්වලට කෙටි සිපුමක් තියලා දගකාර විදියට හිනාඋනා...

"ඒයි...කවුරු හරි දකි අනේ..."

හෝසෙයොක්ගෙ වචන කනකටවත් නොගත්ත යුන්ගි එක අතක් හෝසෙයොක්ගෙ බද වටේ යවමින් අනිත් අත පිටිපස්සෙ බිත්තියට තද කරන් හරි පරිස්සමට හෝසෙයොක්ගෙ චෙරි බ්ලෝසම් සුවද හමන බෙල්ල සිප ගත්තා..යුන්ගිගෙ ඇබ්බැහි වෙන සුලු සිපගැන්මට හෝසෙයොක් යුන්ගිගෙ උනුහුමට තව තවත් ලං උනෙ රාගයට එහා ගියා ආදරෙකින්...

බෙල්ල පුරාම දෙතොල් එහාමෙහා ගෙනයමින් රසවින්ද යුන්ගි මුහුණ පුරා කෙටි සිපුම් තියමින් ඊලගට ලං උනෙ හෝසෙයොක්ගෙ ස්ට්‍රොබෙරි පැහැ දෙතොල් වලට...යුන්ගිගෙ සරාගී සිපගැනිම අතරෙම හෝසෙයොක් හිමින් හිමින් යුන්ගිගෙ ෂර්ට් එකෙ උඩ බට්න්ස් කීපය ගැලෙව්වා...

"දැන් ඇති බේබ්...කවුරු හරි එයි..."

"මේ වෙලාවෙ මෙතනට කවුරු එන්නද මැනික.."

යුන්ගි හෝසෙයොක්ව ආයෙත් තුරුලට ඇදලා අරන් ඒ දෙතොල් අසිහියෙන් වගෙ සිප ගනිමින් සිරුරෙ රසතැන් ස්පර්ශ කරද්දී හෝසෙයොක්ගෙන් පිටවෙන හීනි කෙදිරිලි වලින් යුන්ගිව තවත් හෝසෙයොක් වෙතම ඇදිලා ගියා...

"හෝසෙයොක්....!!! "

යුන්ගිගෙ උනුහුමෙ ගිලිලා උන්න හෝසෙයොක්ව එකපාරම ගැස්සිලා ගියා ඒ හඩට...කව්ද කියලා නොදුටුවත් හෝසෙයොක්ට ඒ හඩ අදුනගන්න අපහසු උන්නැ...හෝසෙයොක් ඉක්මනට යුන්ගිව එහාට තල්ලු කරලා ෂර්ට් එක හදාගද්දි යුන්ගි තොලත් හපන් ඔලුවත් කස කස අහක බලාගත්තෙ අද පට්ටමත් ලෙෆ්ට් වෙනවා ෂුවර් කියලා දන්න හින්දා...දැන් ඉතින් වෙලා ඉවරයි පසුතැවිලා මොකටද , දැන් ඉතින් උනත් දාහයි මලත් දාහයි කියලා හිතලා යුන්ගි පැත්තකින් එලියට පැනල තිබ්බ ෂර්ට් එකත් කලිසමට යට කරන් බොත්තම් ටික දාන් හෝසෙයොක් එක්ක ඉස්සරහට ආවා..

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now