🖤CHAPTER 1🖤

1.3K 149 16
                                    


Micky pov,

ඉක්මනට යමු සෙනුවෝ අපි ගෙදර නෑ කියලා දැනගත්ත ගමන් අපිව හොයන්න ගනියි.

💜හම්මේ හති යකූ😩
කමක්නැහැ ඉක්මනට යමු

අහනවකො ඔය කිව්ව කැලේට ඇතුල්වෙන තැන දන්නවද 👀

💜නැහැ හැබැයි 👀
වැටෙන් පනිමු 😌.

හිකි හිකි🌚 ඔව් අපිට ඇතුල්වෙන තැන් ඕන්නැහැ .

හේ හේ මහ රෑ ගෙදරිම් පැනලා යන මේ අත්භූත ජීවිම් දෙපල හදුනා ගැනීමට ඔබ කැමැත්තෙන් ඇති නේද 🌚 අකමැති වුනාට කරන්න දෙයක් නැහැ අදුරගන්න වෙනවා😌.මන් තමා මිකී😌
යා..මීයෙක් නෙවෙයි මන් 😒 හරිද? හරිනේ ආන්නේම ඉන්න😌.මාත් එක්ක ඕනි කුප්ප වැඩකට ඉතා උද්‍යෝගයෙන් සහය දෙන මගේ මිතුරිය තමයි සෙනූ . සෙනූයි මායි හාෆ් කොරියන් අය🌝.සෙනූගේ අප්පා ශ්‍රීලන්කන් මගේ ඔම්මා ශ්‍රීලන්කන් .සෙනූයි මායි ඉපදුන දවසෙ ඉදන් යාලුවො😌
මොකද කිව්වොත් අපි ඉපදෙන්න කලින් ඉදන් අපේ ඔම්මලා දෙන්නා යාලුවෝ ඒ නිසා ඉතිම් අපි දෙන්නා සූටි කාලෙ ඉදන් යාලුවො.අපි දැන් මේ සූදානම් වෙන්නෙ අවුරුදු ගානක ඉදන් තිබ්බ ඩ්‍රීම් එකක් හැබෑ කරගන්න🌚ඒ තමා මේ Silent Forest එකට තනියෙන් යන එක😌.ඔව් මේකට Silent Forest කියන්නේ මේකේ පුදුම Silent එකක් තියෙන්නේ ඒ වගේම Mystery place එකක්👀.ගෙවල් වලින් පර්මිශන් ගන්න ගියොත් ජීවිතේට යන්න වෙන්නැහැ කියලා දන්න නිසා තමයි මේ ඇගකිලිපොලා යන සීත රාත්‍රියේ අපි දෙන්නා ගෙදරින් පැනලා ආවෙ Silent Forest එකට යන්න😌.

💜මිකියෝ...

ඇහ් ඇයි ඇයි මොකෝ වුනේ👀කොහෙද සෙනුවෝ ඔයා

💜යා මන් මේ වැටෙන් එහා පැත්තේ ඉන්නෙ😒

හී හී ඉන්න මාත් එන්නම්.
ඊටපස්සේ අපි දෙන්නා වැටෙනුත් පැනලා කැලේ ඇතුලට ඇවිදගෙන ගියේ කිසිම සද්දයක් නොකර මොකද මේක silent forest එකනේ නමට ගැලපෙන විදියට ඉන්න ඕනි😌😂.

💜 මේ මිකියෝ 👀

ඕ කියන්න 👀

💜 මේකෙ ඇතුලෙ සද්ද කරාම ඒ මනුස්සයාට එක එක දේවල් වෙනවා කියලා මන් අහල තියේ👀.

ඇහ් මොකක්ද යකූ බයකරන්න එපා🙂

💜 නැහැ ඉතිම් ඇත්ත නෙවෙයි වෙන්න ඇති😂.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now