🖤CHAPTER 19🖤

360 66 16
                                    


Auther pov,

💙ආ මේ Mr. Felix and Mr.jimin මෙ අපෙ සෙනූගෙ idol තමා ජිමින්.ඒකයි එයා ඒ...

💛ආ හරි මට තේරුනා.

ජිමින් එහෙම කියල තාමත් කට ඇරගෙන බලාගෙන ඉන්න සෙනූ ගාවට ගිහින් කතා කරා.

💛Hello සෙනූ Nice to meet you.

ප්‍රතිචාරයක් නෑ!!

💛සෙනූ....

ඒත් ප්‍රතිචාරයක් නෑ!!

බැරිම තැන මිකියා සෙනූ ගාවට ගිහින් දීලා ඇරියා එකක් ඔළුවටම.ඒකෙන් පියවි සිහියට ආපු සෙනූ ජිමින් දිහාවට මහ අසරණ බැල්මක් දැම්මා!ජිමිනුත් තවමත් අත දික් කරගෙන බලාගෙන හිටියා.ඒක දැකපු මිකියා සෙනුවට රහසින් කතා කරා

💙අතට අත දීපිය මනුස්සයො

💜එයා ඇත්තටම ඉන්නවා නේද?

💙උබට මම කියන්නෑ සෙනුවො

සෙනූ හෙමීට ජිමින් දික් කරපු අතට අත දුන්නම ජිමින් එයාගෙ ඇස් හීන් වෙන හිනාව සෙනුවට දැම්මා🌝

සෙනූ හෙමීට ජිමින් දික් කරපු අතට අත දුන්නම ජිමින් එයාගෙ ඇස් හීන් වෙන හිනාව සෙනුවට දැම්මා🌝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Park Jimin 🌝🖤)

💙ඇත්තටම Thank you so much Felix 🌝 ඒ watch එක ගොඩක් ලස්සනයි.

💚 එහෙනම් එච්චරයි මිකී.මම බය උනා ඔයා ඒකට අකමැති වෙයි කියලා.

මිකියා Felix එක්ක කතා කර කර ඉන්න ගමන් හෙමීට බැලුවෙ සෙනූ දිහා.සෙනුවා අතිනුයි කකුලිනුයි ඇක්ට් දදා ජිමින් එක්ක කියවනවා.ජිමිනුත් මේසෙට ගහ ගහ හිනාවෙනවා!

💙 හත්තික්කෙ මූ අර කියුටලා ගැනත් ජිමින්ට කියයිද දන්නේ නෑ👀

මිකියට හිතුනෙ එහෙම.වැඩි දෙයක් සෙනූ ගෙ කටින් පිටවෙන්න කලින් මිකියා එතනින් යන්න ලෑස්ති උනා.මොකද මිකියා හොදටම දන්නවා සෙනූ කියවන්න ගියාම තැනක් නොතැනක් අදාලම නෑ කියලා.

💙අපි ගිහින් එන්නම් Mr. Felix ඒවගේම mr. jimin.

💚හරි ගිහින් පුළුවන් වෙලාවක ආයෙ එන්නකො 🌝 ඔය මිස්ට කෑලි ඕන්නෑ අප්පා දැන් අපි යාළුවොනෙ😌

සෙනුවත් දෙන්නටම සමුදීලා මිකියා පස්සෙන් එලියට ආවා.

💜මිකියො

💙ඕ සෙනුවො👀

💜මට තව ටිකක් නිදාගන්න ඕන

💙හෑ යකූ ගෙදර ගිහින් නිදා ගනිම්

💜දැං මම නිදාගෙන නෙවෙයිද ඉන්නෙ👀

💙මොන මගුලක්ද සෙනුවො කියවන්නෙ😒

💜හූ මට අන්තිමට චිමියව හම්බවුනා🌝

එකපාරට සෙනුවා මිකියගෙ ඇගට පැනලා මිකියව බදාගෙන බෙරිහන් දුන්නා.මිකියත් තවත් එතන හිටියොත් ඩබලගෙම චරිතෙ ලෙෆ්ට් වෙනව කියල දන්න නිසාම සෙනූවත් ඇදගෙන ගෙදර යන්න පිටත් උනා.

________________♥️

.......

💚ඒ එයාලමයි කියලා ෂුවර්ද ජිමින් හියුන්!

💛ඔව් කොල්ලො.අර සෙනූ කියන කෙනාගෙ මාක් එකත් තිබුනා.ඒක අළුත් එකක් වගෙ.

💚ඔව් මිකීගෙත් තිබුණා👀

💛ඒකනෙ.ඒක නෙවෙයි අපි මෙ කරන දේ හරිද?🙂

💚මට තේරෙන්නේ නෑ හියුන්.අපිට උතුමාණන් ගෙ අනට පිටින් යන්නත් බෑනෙ.










හායි🌝

අද පාට් එක කොටයි ඉතිම් සෙනුවට කරන්ට් නැති නිසා 🙂💔.කොහොමහරි අපේ රීඩර්ස්ල ගැන හිතලා මා ප්‍රෙන්ස් ලියලා ඉතිම්.

එහෙනම් ඊලග පාට් එකෙන් හම්බෙමු 🌝.

බායි🖐️.අල්ලාවියූ ♥️🌝


THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now