🖤CHAPTER 9🖤

485 79 15
                                    

මන් ඇස් අදුරට හුරු කරගන්න ට්‍රයි කරන අතරේ කවුරුහරි එන සද්දයක් ඇහුන නිසා මන් ඉක්මනට ආයෙ ඇස් පියාගත්තා.

💥තාම සිහිය ඇවිත් නැහැ උතුමානෙනි.

😈 බලනවකො යෙන් මේ කෙල්ලගෙ කියුට් බෝගම් මෙච්චර කියුට් මේට් කෙනෙක් කොහෙන්ද දන්නැහැ නේ හොයාගත්තේ.

💥 මේ කෙල්ල මනුස්සයෙක් .

මේ මිනිස්සු කියන දේවල් මට ඇහුනත් මන් ඇහුන් නැති ගානට හිටියේ මන් කොහෙද ඉන්නෙ කියලා දැනගන්න.එකපාරටම මට දැනුනෙ කවුරුහරි මගෙ මූන අල්ලනවා ආයිශ් මොන වෙඩිමක්ද

😈කමක්නැහැ යෙන් මගෙ ලූනා මනුස්සයෙක් වුනා කියලා ප්‍රශ්නයක් වෙන්නැහැ වැම්පයර්ස්ලට වගේ.බෝගම්ට ආයෙ එයාගෙ මේට් දකින්න වෙන්නැහැ.

මේ මොන විකාරයක්ද යකූ😒
කවුද බෝගම් කියන්නේ 👀 ආ ඩ්‍රැකියුලා වෙන්න ඇති එතකොට ලූනා කියන්නේ මොකාද අනේ දෙයියනේ මන් කොහොමද මෙතනින් ගැලවෙන්නෙ🙂.

💥 වුල්ෆ්ලා ඔක්කොටම එන්න කිව්වා උතුමානෙනි.

😈හොදයි මන් එන්නම්.

මො..මොකක් වුල්ෆ්ලා 🙂මේ එතකොට වුල්ෆ්ලා ඉන්න තැනක්ද?

In Translaveniya ,
Auther pov,

♥️හොයනවා ඉක්මනට

👤 ඩ්‍රැකියුලා උතුමානෙනි මේ ලේන්සුව රැජිනියගේ නේද?

♥️ ඔව් එයාගෙ තමයි කොහෙද තිබුනෙ මේක?

👤 වුල්ෆ් පැලස් එකත් ට්‍රැන්සිල්වේනියාවත් අතරත් තියන සීමාවේ .

♥️ මොකක් වුල්ෆ් පැලස්
ඒ කියන්නේ වුල්ෆ්ලා මගෙ මේට්ව පැහැරගෙන ගිහින් කියන එකද ?එච්චර දෙයක් වෙනකන් ඔහේලා මොකද කරේ වුල්ෆ්ලා අපේ රාජදානියට එනකන් ඔහේලා මුකුත් දන්නැහැ .

හිතට ආපු තරහටත් එක්ක ඩ්‍රැකියුලා ඒ ආරක්ෂකයට බිම පෙරලගෙන ගැහුවෙ නහයෙන් කටෙන් ලේ දාගෙන ආරක්ෂකයා ඇදන් වැටෙද්දී .
ඒ දර්ශනය දැකපු අනිත් ආරක්ශකයෝ හිටපු තැන් වලම ගල් වුනේ ඩ්‍රැකියුලාට කේන්ති ගියාම පාලනයක් නැතුව අතට අහුවෙන ඕනකෙනෙක් මරලා දානවා කියලා දන්න නිසා.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now