🖤CHAPTER 15🖤

381 62 6
                                    

💜එයා ඔයැයිගෙ මාක් එක දිහා අමුතු විදිහට බැලුවෙ මිකියො🤔

හරි ඉතින් අමුතු විදිහට බෙල්ලෙ හිල් දෙකක් තිබ්බම හැමෝම බලනවනෙ සෙනුවො👀

💜ඒ උනාට...

විකාර නැතුව යමු සෙනුවො මට අද සෝජු පාටියක් දාම්න තරං සතුටක් එන්නෙ 😌
ඕ ඕ උවෝ වෝ ඕ ඕ උවෝ 👯‍♂️ 😎🥂

💜අවට වටපිටාවෙන් ගල් ගෙඩි එන්න කලින් යමු මිකියො🙂💔

Senu pov,

ඇත්තටම Felix කොලුවා මේ පැත්තේ මොනවා කරනවද🤔නෑයෙක්වත් ඉන්නවද දන්නෑ.ඒ උනාට ඉන්නවනං අපි දැනගන්න එපැයි.හත්තික්කෙ ඒකත් මිකියගෙ ඇඟේම වැදුනෙ.අනෙ දෙවියනෙ මටත් මයෙ චිමියව මුණගස්සන්න.ඇත්තමයි උදේ හවස මල් තියලා වඳිනවා🌝👀

මේ මිකියො මම ගිහින් එන්නම්.දැං අපෙ ඔම්මා පොඩ්ඩ ගෙදර නැති උනොත් බය වෙනවා!

💙අපෙ ඔම්මත් ඒයි අනෙ මන්දා සැක හිතිලද දන්නෑ🙂👀

කියන්න බෑ මිකියො මාක් එක වහගෙන හිටු.මම ටෙලිපෝට් උනො එහෙනම්

💙හෑ😳💔

ඇයි බොල

💙ඔයැයිට ටෙලිපෝට් වෙන්නත් පුළුවන් ද සෙනුවො👀

හනෙ අම්මෙ ඇත්තමයි මිකියො🙂💔මේ මම යනො හෙට යුනි යන්න එනවා නේත!

💙ඕ සෙනුවො බායි 🌝

මම මිකියගෙ ගෙදරින් එලියට ඇවිත් හෙමින් හෙමින් ඇවිදගෙන ගියා.මොකෙක් හරි පස්සෙන් එනවා වගෙ දැනුනු නිසා දුවගෙන ගිහින් ගෙදර දොර ඇරලා ලොක් එකෙ එල්ලිලා හති ඇරලයි නැවතුනෙ.

Author pov,

සෙනූ ගියාට පස්සේ මිකියත් ලෑස්ති උනෙ ටිකක් නිදා ගන්න කියලා!මිකියා ඇඳට පැනලා ශීට් එකත් පොරවගත්තම එයාට ඇහුනෙ හිත ඇතුලෙන් ඩ්‍රැකියුලා කතා කරනවා..

♥️බේබි!

💙බේබි තමා දුස්ට ඩ්‍රැකියුලා අපිව දාලා ගියානෙ

♥️සොරි බබා පොඩි වැඩක් තිබුණා.

💙හුම් 😒බායි ඩ්‍රැක් මම යනවා ටිකක් නිදාගන්න

♥️ඕකෙ බේබි පරිස්සමින්..

මිකියා ඩ්‍රැකියුලා එක්ක චැට් එකක් දාලා නිදා ගත්තා.ඒත් එයා ලොකූ වැරැද්දක් කලා.එයාට කාමරේ දොර ලොක් කරන්න අමතක උනා.දොර ඇරලා තියනව දැක්ක මිකියගෙ ඔම්මා මිකියා ගාවට ගිහින් ඔළුව අත ගාන්න ගත්තෙ හිතෙ ලොකු බරක් එක්ක.

👩මම කොහොමද ඔයාව ඒ සත්තුන්ට බාර දෙන්නෙ පණ!මට ඔයා විතරයි ඉන්නෙත්.මට බයයි ඔයාව නැති වෙයි කියල මිකී.මෙච්චර පරිස්සම් කරන්නෙ ඒකයි.ඔයාව උංට භාර දුන්නොත් ඔයාගෙ ජීවිතේ අනතුරෙ මගෙ රෝස මල!

මිකියගෙ ඔම්මා කදුළු අතරින්ම මුමුණලා මිකියගෙ නලලට හාදුවක් දෙද්දි මිකියත් ඔම්මගෙ උණුහුමට සනීපෙට ගුලි උනා!හදිස්සියෙම දෙයක් මතක් උනු මිකීගෙ ඔම්මා මිකියා පොරවගෙන හිටපු ශීට් එක පහත් කරලා බෙල්ල පුරාම ඇස් යැව්වා!එයා දැක්ක දේ!👀💔..

මිකීගෙ ඔම්මා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න එයාගෙ අතින් කට වහගත්තා!මිකීව ඇහෙරෙන්නෙ නැති වෙන්න නැගිටලා ගිහින් එයා කාමරෙ දොර වහල දොරට හේත්තු වුනා.එයාට දැනුනෙ මුළු ලෝකෙම නතර වෙලා වගෙ.මිකීගෙ ඔම්මට ඒ දේ දරාගන්න බැරි උනා.අවුරුදු 21 ක් තිස්සෙ පරිස්සමින් බලාගත්ත තමන්ගෙ දරුවා මිනිස්සුත් නොවුන සත්තුත් නොවුන කට්ටියකට භාර දෙන්න මොන ඔම්මද කැමති!

මේ අතරෙ සෙනුවත් එහාටයි මෙහාටයි කැරකි කැරකි ඉදලා ඔම්මගෙන් හොඳ බැනුමකුත් අහගෙන ගියෙ නිදාගන්න කියල.නින්ද යන්නෙ නැති තැන සෙනුවා යොන්ජුන්ට Msg එකක් දැම්මා සෙනූව යොන්ජුන් මාක් කරලා නැති නිසා ඒ දෙන්නට මයින්ඩ් එකෙන් කතාකරන්න බැරි වුනා.

💜අම්ඩෙ කියුටො

🖤හුවෑ මගෙ සත්තලනෙ ඔයාට මාව මතක් වෙලා

💜යැයි යැයි තමා එදා දාලා ගිහින් අල්ලගන්නම් මං

🖤හී හී

💜මොකතෙ කරන්නෙ කියුටො වැම්පයර් කෙල්ලෙක්වත් සෙට් කරගත්තෙ නෑනෙ🧐

🖤ඔයා ඉද්දි මොන කෙල්ලොද පනෙ 🌝ඒක නෙමෙ මමත් එන්නං ඔහෙට 🌝🥂

💜ඒ මොනාටද👀

🖤අනෙ එන්නම් 🌝

💜 කුණුහරුප නාහා නිදාගනිම් වැම්පයර් කොලුවො😒

🖤😪පෙම් සිත රිදුනා රත්තරනේ

සෙනුවා ෆෝන් එකත් ඕෆ් කරලා දාලා ඇඳට පැන්නෙ හොඳ නින්දක් දාන්න 🌝👀

එතකොට ම...


















හායිලා🌝

කොහොමද කස්ටිය අරගලේට ගිහින්ද 👀

මායි සෙනූයි ගෙදර සිට අරගල සීන් එකේ ඉම්නෙ 🙂👏.

ආ මේ සෙනුවා ලියන චැප්ටර් එක😌🖤.

එහෙනම් අපි ටෙලිපෝට් වුනෝ🌝🖤

බායි🖐️ අල්ලාවියූ 🌝♥️








THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now