🖤CHAPTER 11🖤

432 74 7
                                    


එකපාරටම තඩි වුල්ෆ්ලා ගොඩක් ඇවිත් ඩ්‍රැකියුලාවයි මිකීවයි වටකරගත්තේ ඩ්‍රැකියුලාගෙ ස්වරූපය ටිකෙන් ටික වෙනස් වෙද්දී. ඩ්‍රැකියුලා ගෙන් විහිදුණු ශක්තිමත් ස්මෙල් එක දරාගන්න බැරිව මිකියවයි ඩ්‍රැකියුලාවයි වටකරගෙන හිටපු වුල්ෆ් ලා දුර්වල වෙලා ඇදගෙන වැටුණා.ඒ ස්මෙල් එක දරාගන්න පුළුවන් උනෙ මිකීට විතරයි.ඩ්‍රැකියුලාගෙ ශක්තිය මුළු කැලෙ පුරාම විහිදුනා.මෙච්චර වෙලා මාලිගාවට වෙලා සෙනූ එක්ක කොට්ට වලින් සෙල්ලම් කර කර හිටපු යොන්ජුන් එක පාරටම නැගිට්ටෙ ඒ ස්මෙල් එකට.සෙනූට ඒක දරාගන්න බැරිව යොන්ජුන් ගෙ අතක් තද කරලා අල්ලගනිද්දි යොන්ජුන් සෙනූව තමන්ගෙ තුරුලට ඇදලා ගත්තා.

🖤 සන්සුන් වෙන්න සෙනූ.බය වෙන්න එපා ඩ්‍රැකියුලා එයාගෙ ඇත්ත ස්වරූපයට ඇවිත්.

💜මි...මිකියා

🖤නූනට කරදරයක් වෙන්නෑ සෙනූ.එයා ඩ්‍රැකියුලාගෙ මේට් නෙ.

යොන්ජුන් සෙනූවත් උස්සගෙන එයාලගෙ room එකට ටෙලිපෝර්ට් වෙන්න හදද්දිම එතනට ආරක්ෂකයෙක් ඇවිත් කතා කළා.

👤 සමාවෙන්න උතුමාණෙනි.ඒත් පොඩි කරදරයක්!

🖤 මොකක්ද කියන්න.

👤 බ්ලැක් වුල්ෆ් පැක් එකෙ ඇල්ෆා රැජිනියව පැහැරගෙන.උතුමාණන් එතුමියව මුදවා ගැනීමට පිටත් උනා.අමාවකට එතුමා ගොඩක් බලවත් නිසා ඇල්ෆා ව මරන්න යන්නෙ.

🖤 අප්පටසිරි!ආහ් නෑ මං කිව්වෙ අපි එන්නම් යමු
සෙනූ..

💜ඕ කියුටො මිකියට කරදරයක් නැතිවෙයි නේද අනෙ අපි යමුකො කියුටො.

සෙනූ යොන්ජුන්ව බදාගෙන අඩද්දි යොන්ජුන් සෙනුවට necklace එකක් දැම්මා.

🖤සෙනුවො ඕකෙන් ඔයාට ඩ්‍රැකියුලා ගෙ ශක්තිය දරාගන්න පුළුවන් වෙනවා.ඒ වගෙම එතනට ගියාම මිකියවත් අරන් මාලිගාව ට ටෙලිපෝර්ට් වෙන්නත් පුළුවන් ඕකෙන්.අපි ගියාම ඔයා මිකියවත් අරන් එන්න.තේරුණාද

💜හරෙව් පනෙ ඉස්සල්ලම යංකො🙄

සෙනූ කියන පමාවෙන්ම යොන්ජුන් සෙනූ වත් අරගෙන කැලේට ටෙලිපෝර්ට් උනා.යොන්ජුන්ගෙ කරෙන් බැස්ස සෙනූ හතර වටේට ඔළුව කරකව කරකව බැලුවෙ මිකියව පේනවද බලන්න.යොන්ජුන් සෙනූගෙ අතෙන් ඇදගෙන ටික දුරක් යද්දී සෙනූ දැක්කෙ හිටියටත් වඩා භයානක පෙනුමකින් ඉන්න ඩ්‍රැකියුලා වයි ලේ විලක් මැද වැටිලා ඉන්න වුල්ෆ්ලවයි.ඩ්‍රැකියුලා තඩි වුල්ෆ් කෙනෙක් එක්ක සටන් කරන ගමන් හිටියෙ.වුල්ෆ් දුර්වල වෙලා හිටියත් පරාජය භාරගන්න ලෑස්ති පාටක් තිබුණෙ නෑ.ඩ්‍රැකියුලා තමන්ගෙ උල් නියපොතු වලින් වුල්ෆ් ගෙ බෙල්ලෙන්ම අල්ලගනිද්දි යොන්ජුන් සෙනූවත් අතහැරලා ඩ්‍රැකියුලා ගාවට ගියෙ එයත් පරිවර්තනය වෙන ගමන්.සෙනූ ඒ අයව මග ඇරලා වටේකින් ගිහින් ඩ්‍රැකියුලා සටන් කරන තැනට ළං උනා.මිකියා පේන්න හිටියෙ නැති නිසා අමුතු බයක් හිතට එද්දි සෙනූ ටිකක් උස් හඩින් මිකියගෙ නම කියල කතා කරා!

💜මිකියො....තවුසෙ කොහෙදෝ....

💙මම මෙහෙ සෙනුවො👀

💜කෝ කොහෙද👀

සෙනූ හතර වටේටම කැරකි කැරකි මිකියව හෙව්වත් හඬ ආපු දිහාවක් හොයාගන්න බැරි උනා.

💜කොහෙද මවුස්සයො ඉන්නෙ😒

හත්තික්කෙ ඩ්‍රැකියුලා අයියගෙ මේට් නිසා මෙයැයිට නොපෙනි ඉන්ඩත් පුළුවන් ද කොහෙදො සෙනූවා කැරකි කැරකි ම හිතුවා

💙 යාහ්....මෝඩ වහන්සෙ මම ඉන්නෙ ගහ උඩ.

💜 අප්පටසිරි හිටාම් මාත් එන්නං 👀

සෙනුවත් ගහ උඩට නැගලා කොල අස්සෙ හිටපු මිකියවත් හොයාගෙන පහල බැලුවා.තඩි වුල්ෆ් මනුස්සයෙක් වෙලා.මුලු ඇගේම ලේ පැල්ලම්.ඩ්‍රැකියුලා හිටියෙ වුල්ෆ් ගෙ ලේ බොන ගමන්.යොන්ජුන් ඩ්‍රැකියුලා වන සන්සුන් කරන්න උත්සාහ කරන ගමන් හිටියෙ.මිකියට ලේ දැක්කම faint වෙනවා කියල දන්න නිසාම සෙනූ මිකීව තද කරලා බදාගෙන මාලිගාවට ටෙලිපෝර්ට් උනා.

💜මිකියො ඇස් අරින්න අපි මාලිගාවට ආවා👀

💙 හෑ යකූ ඒ කොහොමද 😲🙄

💜ටෙලිපෝර්ට් උනා😌

💙 වට් ඔයැයි වැම්පියෙක් උනාද සෙනුවො

💜 නෑ මවුස්සයො කියුටගෙ necklace එකෙන්

























හෙම්ලෝ🌚🖐️

ඔන්න මා ප්‍රෙන්ස් සෙනුවාගෙ චැප්ටර් එකත් රැගෙන මම පැමිනියා😌.

ඊලග චැප්ටර් එකත් ඉක්මනට දෙන්නම්🌚.

එහෙනම් මේ රටක් වටින අහිම්ශක ඕතර් ඩබල ටෙලිපෝට් වුනෝ😌🖤.

වෝට් කමෙන්ට් කරන්නෝ.
කතාව කියෝල හොරපාරෙන් යන ඈයොත් වෝටුවක් කමෙන්ටුවක් හලන් යම්න හොදේ👀🌚.ඔයැයිලා වෝට් වලට වඩා කමෙන්ට් වලට කියවන්න අපි කැමතියි🌚♥️.

බායිලා🖐️.රටක් වටින අපේ රීඩර් පිරිසට ආදරෙයි ඉටිම්😌♥️.








THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now