🖤CHAPTER 23🖤

349 67 13
                                    


Auther pov,

මිකියගෙන් මයින්ඩ් ලින්ක් එකත් බ්ලොක් කරලා තිබ්බ ඩ්‍රැකියුලා හිටියෙ ගොඩක් කේන්තියෙන්.ඒ වගේම තමන්ගෙ බලයත් අඩුවෙලා තිබුණු නිසා ඩ්‍රැකියුලා පිස්සුවෙන් වගෙ එහාට මෙහාට ඇවිදින්න ගත්තෙ තමන්ගේම කොණ්ඩෙන් ඇද ගනිමින්.

🖤හියුන් සන්සුන් වෙන්නකො නූනයි සෙනුයි හොඳින් ඇති.එයාලා අපෙ මේට්ලා උනත් එයාලා මිනිස්සු නෙ.අපිට වගෙ එයාලට හැමෝගෙන්ම හැංගිලා ඉන්න බැහැ.

මිනිස්සු ගැන ගොඩාක්ම දන්න යොන්ජුන් කිව්වෙ හෙන දාර්ශනික විදිහට.

❤️ඒත් යොන්ජුනා....ආයිශ්!සෙනූගෙන් අහන්න ගෙදර ගියාද කියලා!

🖤ඇයි හියුන් නූනගෙන් අහන්න බැරිද.සෙනූට තාම මයින්ඩ් ලින්ක් එකෙන් කතා කරන්න පුරුදු නෑ👀

❤️මමත් මයින්ඩ් ලින්ක් බ්ලොක් කරා මෝඩයෙක් වගේ.අද පුරහඳ නිසා දැන් මට ඒක යථාතත්වයට ගේන්න අමාරුයි.

🖤හරි හියුන් ඉන්නකො එහෙනම්!

සෙනූට තවමත් මනසින් කතා කරන එක පුරුදු නැති නිසා යොන්ජුන් සෙනූට මනසින් කතා කරන්න ගත්තා.

🖤සෙනූ!ඔයාලා ගෙදර ගියාද

ඒත් එයාට ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ.

🖤සෙනූ බය වෙන්න එපා.ඔයා හිතන්න.මට ඒ දෙ ඇහෙනවා.

💜යො...යොන්ජුන්!

වෙනදට කියුටා කියන සෙනූ අද තමන්ගෙ නමින්ම කතා කරාම යොන්ජුන් පුදුම උනත් සෙනුවා කලබලෙන් ඇත්තෙ කියල හිතපු යොන්ජුන් සෙනූට දිගටම කතා කරා.

🖤 අන්න හරි සෙනුවො.ඔහොම දිගටම කතා කරන්න.ඔයාලා ගෙදර ගියාද

💜අ... අපිව බේරගන්න යොන්ජුන්.ක..කවුද කට්ටියක් අපිව හිරකරලා.වුල්ෆ්ලා ලු.අර එදා මිකීව අරගෙන ගියපූ කෙනත් ඉන්නවා යොන්ජුන් මට බයයි.

🖤බ....බය වෙන්න එපා සෙනුවො අපි ඉක්මනට එන්නම් ඔයාලා කොහෙද ඉන්නෙ

💜ද...දන්නෑ

🖤 පරිස්සමින් සෙනුවො අපි එනවා

සෙනූට කතා කරපු යොන්ජුන් ඉහින් කනින් දාඩිය දාලා බය වෙලා හිටපු නිසා ඩ්‍රැකියුලත් යොන්ජුන් ලගට ගියා

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now