🖤CHAPTER 18🖤

380 66 27
                                    

Micky pov,

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න .

💜මොකෝ මිකියෝ👀

කොහොමද ඔයාලා ඩ්‍රැක්වයි යොන්ජුන් වයි දන්නේ?

💜ආ ඔව් කොහොමද දන්නෙ ඇත්තටම ?

👦හරි ළමයි මේක තවත් ඔයාලගෙන් හංගලා වැඩක් නැහැ ඒ නිසා අපි ඇත්තම කියන්නම්.
ඔයාලා වැම්පයර්ස්ලා කියලා ඇත්තටම මිනිස්සු ජාතියක් ඉන්නවා කියලා දන්නවනේ දැන් නේද?

මායි සෙනුවයි දෙන්නම ඔව් ගෑවේ කතාවක් අහන් ඉන්න පොඩි ළමයි දෙන්නෙක් වගේ අප්පගේ කතාව අහන්න ආසාවෙන්.

👦හොදයි.මායි සෙනූගේ අප්පයි කියන්නේ ඉස්සර ට්‍රැන්සිල්වේනියා වල හිටපු දෙන්නෙක්.අපි සාමාන්‍ය විදියට රටවල් දෙකක ඉපදුනත් ජීවත් වුනේ ට්‍රැන්සිල්වේනියා වල.

ඒ කියන්නේ අප්පත් අපි වගේ එහෙට ගියේ silent forest එකෙන්ද?👀

💜එතකොට අන්කල් එහේ වැම්පයර් කෙල්ලෙක් අන්කල්ව එයාගෙ හස්බන්ඩ් කරගත්තද?

හත්තිකේ එතකොට ඔම්මා වැම්පයර් කෙනෙක්ද?👀
ඔලුවට ආපු ගොන් පස්න පත්තරේම මායි සෙනුවයි දිග අරිද්දී අපේ ඔම්මා ඔලුවෙ අත ගහගත්තේ අපි දෙන්නගෙ බුද්ධිමත් භාවය ගැන සතුටු වෙලා😌.

👦නැහැ නැහැ ළමයි.කියනකන් ඉන්නකෝ.

ආ හරි හරි කියන්න .

👦ඊටපස්සේ මම හැන් එක්ක දවසක් මේ සෝල් වලට ආව .
ඔය ආව වෙලාවක තමයි ඔයාගෙ ඔම්මයි සෙනූගේ ඔම්මයි අපිට හම්බුනේ.

ආව්ස් ඊටපස්සේ 👉👈🌝

💜ආව් ආව් 🌝

👦මේ ළමයි එක්ක කතාව කියන්න බැහැ .

හරි හරි කියන්න අප්පා😂.
ඔම්මයි සෙනූගේ ඔම්මයි රතු වෙලා ලැජ්ජාවට මන් හිතන්නේ 😂🌝.

👦ඊටපස්සේ අපි අතරෙ ආදරයක් ඇති වුනා.

ඊටපස්සේ මැරි කරා ඕයේ😌.

💜කියනකන් හිටාම් 😒.

👦ඊටපස්සේ අපි මේ සම්බන්දේ රහසක් විදියට තියාගත්තා ට්‍රැන්සිල්වේනියා වල අය දැනගනී කියන බය අපි අතරේ හැමතිස්සෙම තිබ්බා.කොහොමහරි අපිට ඈත් වෙලා ඉන්න එක ගොඩක් අමාරු වුනා ඒ නිසා මන් ඔයාගෙ ඔම්මව මැරි කරා.ඒ වගේම හැන් ජියාව මැරි කරා.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now