🖤CHAPTER 14🖤

404 66 2
                                    

Micky pov,

ඔම්මලා අපෙන් වැඩිය ප්‍රශ්න අහපු නැති එකට පොඩි සැකයක් ආවත් ඒක පැත්තකට දාලා මන් සෙනූගේ ගෙදර ගියේ සෙනුවා එක්ක පොඩ්ඩක් ඇවිදලා ශොපින් කරලා එන්න.

Auther pov,

සෙනූයි මිකීයි ගෙදර නැති වෙලාවෙ එයාලගෙ ඔම්මලායි අප්පලායි ලොකු ප්‍රශ්නයක් ගැන කතාකරන්න ගත්තා.

👦 මේ දෙන්නා හදිසියේම සතියක්ම අතුරුදහන් වුන එකට අපි ඔක්කොටම තියෙන්නේ එකම සැකයයි නේ නේද?

👧ඒ කියන්නේ ඔයා සැක කරන්නේ එයාලා silent forest එකෙන්..

👦ට්‍රැන්සිල්වේනියා වලට ගිහින්.

👩‍මොකක් ඒත් කොහොමද එහෙම වෙන්නෙ?

👨විශ්වාස කරන්න බැරි වුනාට මටත් හිතන්නේ එහෙම දෙයක් වෙලා කියලා.

👦ඒත් මෙච්චර අපි හැංගිලා ජීවත් වෙලත් කොහොමද එයාලා අපේ දරුවො දෙන්නව හොයාගත්තේ?

👩‍දවසක් මායි මියායි ගෙදර ඉන්න වෙලාවක හරි අමුතු මිනිස්සු ටිකක් ආව.එයාලා කිව්වෙ එයාලා ඩ්‍රැකියුලාගේ ආරක්ෂකයෝ කියලා.අපි කොච්චර හැංගෙන්න හැදුවත් එයාලට හොයාගන්න පුලුවන් කිව්වා අපි දෙන්නාගෙ කුසින් වදපු ගැහැණු දරුවො දෙන්නෙක් ඩ්‍රැකියුලාගෙයි අනාගත ඩ්‍රැකියුලාගෙයි මේට්ලා වෙන්නෙ කිව්වා.ඇත්තටම ඒ දවස් වල සෙනූයි මිකීයි ඉපදිලා හිටියේ නැහැ ඒ නිසා අපි ඒ කතාව වැඩිය ගනන් ගත්තේ නැහැ .

👦මේක නම් ගොඩක් ලොකු ප්‍රශ්නයක් .අපි දැන්ම ට්‍රැන්සිල්වේනියා වලට යන්න ඕනි.

👨යමු ජීහන් මේක ඩ්‍රැකියුලා එක්ක කතා කරලා විසදගන්න ඕනි.

👧ඒත් ඔයාලට පවර්ස් නැහැ නේ ට්‍රැන්සිල්වේනියා වලට යන්න.

👩‍ඔව් මිනිස්සුන්ව මැරි කරපු නිසා එයාලා ඔයාලගෙ පවර්ස් නැති කරානේ.

👨ආයිශ් ඔව් නේ.

👦දැන් කෝ ළමයි දෙන්නා.

👧එයාලා පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා දැන් එයි.

👩‍හරි එහෙනම් මියා අපි යනවා මොකක්හරි වෙනසක් තියෙයිද කියලා දුවගෙ හොදට බලන්න එයා ඩ්‍රැකියුලා මේට් මතකනේ ඒ නිසා පොඩ්ඩක් එයා ගැන හෙවිල්ලෙන් ඉන්න.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now