7

36 11 17
                                    

"තුම් ක්යා කේ රහේ හෝ. මෙන් සමජා නහීන් "
___________________________________

"මොක්-"

"ඕ..........හ් හ්යු..................න්. මට හිතා ගන්න බෑ. ඔයා.. ඔයා ඉන්දියන් ද ආ. අර අර ප්‍රියංකා චොප්රා. ඔයා එයාව දන්නවද. අනේ දෙයියනේ ඔයා හින්දි කෙනෙක්ද හ්යුන්. ඔයා දන්නවද මමත් බොලිවුඩ් ෆිල්ම් පිස්සෙක් මෙහෙම හිටියට"

"ක්යා"

"ආහ්. මම ටිකක් හින්දි දන්නවා හ්යූන්. මට සමහර දෙබස් මතකත් එක්ක"

"ජිමින් උබට පිස්සු ද"

"පිස්සු නොහැදෙයිද හියුන්"

"මේ කහා හූන්(මම මේ කොහෙද ඉන්නේ)"

"තේරෙන භාශාවකින් කියපන් මිනිහෝ"

"මේ ආප්සේ ප්යාර් කර්ටා හූන් හ්යුන්(I love you")

"ලේකින් මුජේ ලඩකියාන් පසන් හේ(ඒත් මම කැමති කෙල්ලොන්ට)

"මොන මගුලක් ද යකෝ මේ"

මුන් රටේ නැති භාෂා වලින් කතා කරද්දි මම විතරක් මොකාද එකා වගේ බලන් ඉන්නවා.

"ඒක නම් තේරුන්නෑ හ්යුන්"

දැන් අපි තුන් දෙනා මොක්කුන්ද මූනට මූන බලන් ඉන්නවා. යකෝ මේ හින්දි කියන මගුල මම දන්නෑ. නහී නහී ගෑවට මට තේරෙනවද.

"මේ උබ කව්ද කියපන් ඉස්සෙල්ලා"

"මේ තොඩා සමජ් සකටා හූ (මට ටිකක් තේරුම් ගන්න පුලුවන් "

"මොකක්ද"

"ආහ් දැන් හරි. සමාවෙන්න. මට ටික වෙලාවක් ගියා ඉගෙන ගන්න"

"මොකා.................."

"තමුසෙට කොරියන් පුලුවන් නම් මොන රෙද්දකට ද කෙයා කහා රතූ කිය කිය හිටියේ"

"ඒත් මම දැන් තමයි ඔයාලා ගේ භාෂාව තේරුම් අරන් ඉවර වුනේ"

"ජිමින්. මූ මේ මොන අටමගලක්ද කියවන්නේ"

"දන්නෑ හ්යුන්. ඒත් කොහොම හරි එයාට දැන් කොරියන් පුලුවන්නේ. "

මොනවද දෙයියනේ මේ වෙන්නේ. කව්ද මූ. ඇසි දෙක ලොකු කරන් බලන් ඉන්න හැටි. අම්මපා දෙන්න හිතෙනවා මට.

"මේ මේ ඒක නෙමේ හියුන්. ඔයා කව්ද කියලා කියන්නකෝ. අපි කලින් ඔයාව දැකලා නෑ."

ජිමිනා අරූගේ අත් දෙකත් අල්ලන් වං වන අහද්දි ඌ dimples පෙන්නලා හිනා වෙලා,

"මම දෙයියෙක් "

TO BE CONTINUED
______________________________

ශෙයා & කමෙන්ට්

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now