10

37 12 8
                                    


මම පූසෙක් වෙලා. මම පූසෙක් වෙලා හත්තිලව්වේ. පුසෙක් වෙලා තියෙන්නේ පූසෙක්. අර ඤාව් ගාන සතා. යකෝ.... හොද ට හිටපු අහිංසක මට මෙහෙම කරපු අර මූසලයට හොදක් වෙන්න එපා දෙවියනේ.

අනේ අනේ මට බෑ මෙහෙම ඉන්න. මට.. මට දැන් මීයෝ කන්න වෙයි. ඊයා යකූ.... මම ආස නෑ මීයොන්ට. අනේ ඔම්මා............. ඔයාගේ රත්තරං කොල්ලා පූසෙක් වෙලා. මම- මම මොන වගේ පූසෙක් ද දන්නෑ. කැහැටු එකෙක්වත්ද. නෑ නෑ ඒම වෙන්න නම් එපා....... මම බෝලයක් වගේ හිටපු කෙනෙක් නේ. අනේ මට මේ මොකද උනේ...

"හ්යුන් මගේ අත් දෙකට නගින්න"

තොගේ අත් දෙකට. අයියෝ ... කෝම හිටපු මාවද දෙයියෝ තමුසේ මේ බලු ගානට දාලා තියෙන්නේ. මම ජිමිනගේ අත් වලට නැග්ගට පස්සේ ඒකා මාව මූන ඉස්සරහින් තියා ගත්තා. තියා ගෙන.. තියා ගෙන..



































ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්මා ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.

ඔම්මා.. මේ සෙවල තාරාවා මාව කිස් කලා . ඊයා මුගේ කෙල . දෙයියෝ දෙයියෝ යකෝ දෙයියෝ. මේ මූ මාව දූෂනය කරන්න හදනවා. මාව බේරගනිම්කෝ.

දෙයියා මම කිව්ව එක තේරුනා වගේ මාව ජිමින්ගෙන් ඇදලා ගත්තත් ජිමින් ආයෙමත් මගේ පැත්තට අත දික් කරනවා දැක්කම මම දෙයියගේ කර උඩට නැගල බෙල්ල බදා ගත්තා.

"පහලට එන්න පූසෝ. මම ඔයාව හොද කරන්නම්"

ඒක ඇහුනත් එක්කම මේසේ උඩට පැනපු මම කරපු දේත් එක්ක මට මාවම අප්පිරිය උනා...

TO BE CONTINUED....

පරිස්සමින් ඉන්න🌝💖

You've reached the end of published parts.

⏰ Last updated: Jun 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ƬϦ៩ ᖲ០០ƙ ០⨏ ❡០ᖱ Where stories live. Discover now