♡ 01

196 49 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

'හන්ටර් නැති උනා.'

දහඅට වන වියෙහි පසු වන පාර්ක් ජිමින්ට ඇහුනෙ පවුලෙන් පිට තමන්ට මුහුවුණු එකම පුද්ගලයා, චාර්ලිගෙ කටහඬත් අප්පාගෙ නමත් විතරයි.

චාර්ලි කියන්නෙ ජිමින්ගෙ අප්පා හන්ටර්ගෙ එකම යාළුවා කියන එක දැනගෙන හිටපු නිසාම එයාව ආශ්‍රය කරන්න වගේම විශ්වාස කරන්නත් ජිමින්ට වෙනම හේතු ඕන උනේ නෑ.

විශේෂ හේතුවක් නැතුව කවුරු එක්ක උනත් කතාබහ කරන්න අකමැති ජිමින් චාර්ලි එක්ක මිතුරු වුනේ එයාගෙ අප්පා මිනිස්සු ආශ්‍රය කරනකොට ඕනවටත් වඩා විමසිලිමත් නිසා වෙන්න ඇති.

"ඔම්මා.. අප්පා අපිව දාලා ගිහින්ද?"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now