♡ 05

108 43 2
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"හායි ජන්කුක්. මම-"

"බෝල සෙල්ලම් කරන්නද ඕන?"

උසම උස ඕක් ගහේ අත්තක එල්ලලා තියෙන ඔන්චිල්ලාවේ පැද්දෙන ගමන් පොතක මූණ ඔබාගෙන හිටපු ජන්කුක් ජිමින්ගෙ ඇඟිලි අතර තිබුනු බෝලේ උදුරගත්තා. ජිමින් නොනවත්වාම ඔලුව වනනකොට ඒ දිහා බලන්න මහන්සි නොවුනු ජන්කුක් ජිමින්ගෙන් අඩි කීපයක් ඈතට ගිහින් අල්ලගන්න පුළුවන් තරමේ වේගෙකින් ජිමින්ට බෝලේ විසි කරා.

වචන හුවමාරුවකින් තොරව ජිමින් ජන්කුක්ටත් ජන්කුක් ජිමින්ටත් බෝලේ මාරු කරනකොට දෙන්නටම නොදැනෙන්න කළුවර වැටිලා තිබුනා. මේ දිහා ගෙදර ඇතුලේ ඉඳලා බලාගෙන හිටපු චාර්ලිත් ඇලිසුත් දෙන්නා යාලු වෙලා කියලයි හිතුවේ. ඇත්තටමත් එහෙම තමයි.

"ජිමින් ඔයාගෙ ඔම්මා ඇවිත් ඉන්නවා."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ιηƒιηιту • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now