❤chapter - 1❤

161 18 46
                                    

Bang chan's pov_

අනේ මන්දා මුන් එක්ක කවදාවත් කිසි දෙයක් හරියට කරගන්න බැ. සැක් අද වෙඩිමට යන්න වෙන්නේ නෑ මට. අයියෝ. කෝ මගේ ටයි එක. හත්තික්කේ එක මේස් එකයි තියෙන්නේ.

Chan- hyunjinah කෝ මගේ ටයි එක. එක මේස් එකකුත් නෑ.

Hyunjin- මුන් එක්ක තව ටික දවසක් හිටියොත් මං මැරෙන්නේ depressure හැදිලා🥵 Ok let's calm down hyunjin. You can do this.🙃 Seungmin බලන්න ඔය හරියේ ලොක්කයියගේ ටයි එක තියෙනවද? එතකොට... ආශ් jeongin ඔයා ඔය අරන් තියෙන්නේ ලොක්කයියගේ මේස් එක. ඔයාගේ මේස් දෙක මේ තියෙන්නේ.

Seungmin- Hyung මෙන්න ටයි එක.

Hyunjin- ඕකේ දැන් කට්ටියම ඉක්මනට ලෑස්ති වෙන්න.

Jeongin- han Hyung. ලබන සතියේ එද්දි පවුලේ කෙනෙක් එක්කන් එන්න කිව්වා ටීචර්.

Han- ඒ පාර උබ කාගේ දතක් ද ගැලෙව්වේ.

Jeongin- මං කාගෙවත් දත් ගැලෙව්වේ නෑ අයියො.

Chan- උබලා අද එනවද මං තනියෙන් යන්නද වෙඩිමට😡

Changbin- අම්මෝ hyung ට නූනව බලන්න යන්න තියෙන හදිස්සිය බලන්නකො 😂

Hyunjin- ගොන් කතා කියන්නේ නැතුව ඉදහන් බං. මේ මනුස්සයා දැන් ගියේ නැත්තන් වෙඩිම ගන්න වෙන්නේ පැණි හදේ යන්න තියෙන වෙලාවට තමා ඒ හින්දා වරෙන්.

Han- අපි ලෑස්ති😌

( කොල්ලො ටිකගේ පොටෝ ටිකක් දෙන්න හිතුවා. ඕතර් හොදයිනේ😌❤)

❤Bang chan❤

❤Bang chan❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤Changbin❤

❤Changbin❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cherry Blossom🌸 🍒Where stories live. Discover now