❤️Chapter - 7❤️

61 7 20
                                    

At the Airline_

Seungmin's pov_

අනේ මන්දා අද මිරායි ඇවිල්ලා ඒත් මං තාම දැක්කෙ නෑ. මාත් අද එන්න ටිකක් පරක්කු උනානේ. අර මන්දමානසික කඳවුරේ ඉඳගෙන කලින් වැඩට එනවා කියම්නේ ජීවිතේට කරන්න බැරි වැඩක්. මොනා කරන්න ද දුක තමා🙂 ඒ සත්තු වත්තෙ ඉදල වැඩට එද්දි 8.30ත් පහු වෙලා.

මිරායි පේන්න හිටියෙ නැති නිසා මං බැලුවේ leaving board එක. මෙයා leave දාලත් නෑ. ඔන්න ඉතින් දැන්නම් heart එක ඩෙගා නටනවා🙂 කොහෙ ගියාද මන්දා. ඒත් එක්කම phone එකට msg එකක් ආවා. අපිට ඉතින් msg දාන්න ඉන්නෙ dear customer කියන අක්කා විතරයි. ඒත් කෝකටත් කියලා phone එක අරන් බැලුවේ මිරායි ද දන්නෙ නෑ කියලා. ඕ යෑස් ඒ හොල්මන තමයි😌

"Seoul Tower"

Seoul tower එකට මොකටද ගියේ මෙයා. අනේ මන්දා. ගිහින්ම තමයි බලන්න වෙන්නෙ.

මං පුලුවන් තරම් ඉක්මනට seoul tower එකට ආවේ leave දාන්නෙත් නැතුව. මොකක්දෝ මන්දා හේතුවකට මගේ හිතට අමුත්තක් දැනුණා. විනාඩි 15ක් ඇතුලත මං ආවේ seoul tower එකට. Lift එකක් කියල එකක් තිබ්බත් මගේ පාද යාත්‍රාව මට sure නිසා මං ඉක්මනට පඩිපෙලෙන්ම දුවලා උඩට ගියා. ඒත් එතන වෙලා තියන දේ, මට ඒක විශ්වාස කරන්න බැරි වුනා. ඒක දැක්ක ගමන් මගේ ඇස් දෙක බොද වුනේ මට හුස්ම ගන්න බෑ වගේ දැනෙනකොට.

එයා.....🥺















































එයාට ගහලා. තොල පැලිලා, මූනෙ අත් පාරවල්. මං දුවලා ගිහින් එයාව මගේ ඔඩොක්කුවට ගත්තා.

"මිරායි, නැගිටින්නකෝ. මීරා නැගිටින්නකෝ මැනික. ක..ක..කවුද ඔයාට මෙ..මේ වගේ දෙයක් කරේ? මට කියන්න. මීරා නැගිටින්න ඔයාගෙ acting partner ආවා මැනික කතා කරන්නකෝ🥺" seungmin

(ඉමෝසනල් වෙන්න බෑ යකූ හිනා යනව😂)

" ස්.. ස.. සන්ග්මින්... ම.. මට.. මට අමාරුයි.." Mira

"හරි හරි එන්න අපි ඉක්මනට යමු hospital එකට" seungmin

"කොහෙ යන්නද සන්ග්මිනාහ්?" Yugyeon

"Yugyeon තමුසෙ ඇයි මෙහෙම කරේ? මේ කෙල්ල අහින්සකයි උබට ප්‍රශ්නේ තියෙන්නෙ මාත් එක්කනේ. ඇයි ඒක මාත් එක්ක විසදගන්නෙ නැත්තේ?" Seungmin

You've reached the end of published parts.

⏰ Last updated: Jan 16 ⏰

Add this story to your Library to get notified about new parts!

Cherry Blossom🌸 🍒Where stories live. Discover now