❤ chapter - 3❤

101 18 33
                                    

Seungmin's pov_

" ඔයාට පුලුවන්ද මගේ girl friend වගේ රඟපාන්න"

ඒක ඇහුවා විතරයි මං දැක්කා mirai ගේ ඇස් ලොකු වෙනවා. ඒත් එයා මට වෙනසක් නොපෙන්වන්න උත්සහ කරනවා. එයා ටග්ගාලා හිනා වෙලා මං දිහා බැලුවා.

Mira- ඔයා කියන්නේ අර High-school කාලේ අපි රඟපෑවා වගේද?

Seungmin- ඔයා හරි.

Mira- ඕක මොකක්ද බං. උබත් එක්ක ඉස්සර ඒ රගපාපු විදිහට මට ඔස්කාර් සම්මාන දෙක තුනක් දෙන්න වටිනවා🤣

Seungmin- කියලා වැඩක් නෑ ඉස්සර ඔක්කොම උන් හිතාගෙන හිටියේ අපි දෙන්නා කපල් එක කියලා😂

Mira- අපෝ ඔව් මට මතකයි මිස්ලා සර්ලා පවා විශ් කරේ😂 මේ seungminah ඒක නෙවෙයි. ඇයි ඔයා මෙහෙම දෙයක් කරන්න හිතුවේ.?

Seungmin- හේතුවක් තියෙනවා බං.

Mira- හරි ඉතින් කියහන්කො. අනිත් එක මං දැන් උබේ gf නේ😂

Seungmin- උබට  මතකද අර yugyeon ව.

Mira- උබ ඔය කියන්නේ අර අපිත් එක්ක වලි ඇදපු yugyeon ව ද?

Seungmin- අපිත් එක්ක නෙවෙයි මාත් එක්කනේ. ඒත් උබත් එක්ක මං යාළුයි කියලනේ. ඌ ඉතින් උබට ලයින් නේ😂

Mira- පල පල ඒකෙන් වැඩක් නෑ. ඉතින් දැන් මේකයි yugyeon අතරයි තියෙන සම්බන්ධය මොකක්ද?

Seungmin- එක දවසක් මට unknown number එකකින් කෝල් එකක් ආවා. ඒ අපි high school එකෙන් out උන දවසේ. ඌ කිව්වේ " උබ මගේ හැමදේම උදුරගත්තා වගේම මාත් උබේ දේවල් මගේ කරගන්නවා" කියලා.

Mira- හරි දැන් ඔය කියන විදිහට මොනාද උබ එයාගෙන් ගත්තේ? අනිත් එක unknown number එකකින් කෝල් එක ආවා නම් උබ කෝමද කියන්නි ඒ yugyeon කියලා?

Seungmin- එක ඌ ඔය කියන්නේ උබ ගැන. දෙක මට උගේ කටහඩ හොදට අදුරන්න පුලුවන්.

Mira- ඕ හෝ. එතකොට- පොඩ්ඩක් ඉදහන් පොඩ්ඩක් ඉදහන් දැනුයි මීටර් උනේ. එතකොට දැන් ටිකකට කලින් heejin එක්ක sakura Garden එකේ හිටියේ yugyeon ද?

Seungmin- ඔව් බං උබ අදුරගත්තේ නැද්ද?

Mira- නෑනේ බං මං උබව හොයන්න ආවනේ.

Seungmin- ඒකනේ

Mira- එතකොට උබට උබේ කස් එක නැති උනේ මං නිසාද 🙂?

Cherry Blossom🌸 🍒Where stories live. Discover now