❤ chapter - 5❤

87 11 26
                                    

Author's pov_

  හරිම ඝෝෂාකාරීව තිබ්බ ගේ අද හරිම නිශ්ශබ්ද තැනක් වෙලා. කොයි වෙලේ බැලුවත් අනිවාර්යෙන් රණ්ඩුවක්, කතාවක්, හිනාවක්, ආදරයක් තිබුණ ගෙදර අද තනි වෙලා. නෑ නෑ කට්ටිය ගේ අතහැරලා ගිහින් නෙවෙයි. කට්ටිය ගොඩක් බිසී. Chan, sehi නඩු නිසාම හෙම්බත් වෙලා. Hyunjin dancing academy එක ඇතුලේ වැඩ වලට හිර වෙලා. Hanyoung ටත් කියලා වෙනසක් නෑ. Seungmin රගපාන්න යාලු වෙච්ච තමන්ගේ යාලුවට අද ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තත් ඒක කියාගන්න බැරුව දුක් විදිනවා. ඒත් එයා දන්නේ නෑ mirai ටත් වෙලා තියෙන්නේ ඒ ටිකමයි කියලා. Han දැන් ජොබ් එකක් කරන ගමන් තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම කෙනෙක්ට ලියලා දීලා. Felix දැන් seo company එකේ manager. ඒ නිසා එයා ඒ වැඩ වලට බිසී වෙලා. Lee know තමන් ගාවට එන patients ලට තමන්ගේ උපරිම සේවය දෙනවා .changbin ඉතින් company එකේ වැඩ. එතකොට අපේ අනංගයා එයාගේ ලව් එක වෙනුවෙන් කැප වෙනවා මේ දවස් වල. ඔව් ඔව් jeongin තමා😌

ඔය අතරතුරේ අපේ han තීරණය කරනවා එයාගේ ආදරේ තවත් හංගන් ඉන්නේ නැතුව ඒක ඒ කෙනාට කියන්න. කවුරු වෙන්න ඇතිද ඒ කෙනා.? Han විතරක් නෙවෙයි අපේ felix කොල්ලත් කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්. Felix කියන්නේ දෙයක් වැඩි කාලයක් හංගන්න ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් එයත් එයාගේ ආදරේ ප්‍රකාශ කරන්න තීරණය කරා. මොනා වෙයිද ඒ දෙන්නට?

ඔය අතරේ hanyoung ට msg එකක් එනවා එයා දන්න කියන කෙනෙක්ගෙන්. ඒ හරියටම 4.00 වෙද්දි han ගග ගාවට එන්න කියලා.

" මේ මොකද හදිස්සියෙම? " hanyoung

අවසානේ hanyoung තීරණය කරනවා හන් ගග ගාවට යන්න. ඔය අතරේ hanyoung ට msg එකක් එනවා එයාගේ බෙස්ටා felix ගෙන්. ඒ එයාට hanyoung ව හම්බවෙන්න ඕනේ කියලා. Hanyoung පස්සේ felix ටත් එන්න කියනවා han ගග ගාවට හරියටම 5.00ට. Felix ඒක අනුමත කරලා හන් ගග ගාවට යන්න එයාගේ time එක manage කරගන්නවා.
























3.30 o' clock
_evening_

ගෙදර ඇති විශාල බිත්ති ඔරලෝසුවේ හවස 3.30 වේලාව දැක්ක hanyoung පිටත් උනේ හන් ගග ගාවට. එවෙලේම academy එකෙන් hyunjin ගේ permission අරන් පිටත් උන Hanyoung ට හරියටම 4.00 වෙද්දි හන් ගග ගාවට යන්න පුලුවන් උනා. ඒ යද්දි hanyoung බලාපොරොත්තු උන කෙනා හිටියේ හන් ගග ගාව තිබ්බ බංකුවක් උඩ වාඩිවෙලා. Hanyoung ගේ මුහුණට හීන් හිනාවක් එද්දි එයා ගියේ ඒ කෙනා හිටපු තැනට.

" Han! "

ඔව් hanyoung ට එන්න කිව්වේ han. ඒත් එක්කම hanyoung ගිහින් වාඩි උනේ han ඉදගෙන හිටිය බංකුවේම අනිත් කෙලවරේ.

" ඇයි මට එන්න කිව්වේ?" Hanyoung

" පොඩි දෙයක් ගැන කතා කරන්න" han

" ඒ මොකක්ද?" Hanyoung

" ඊට කලින් කියන්නකො ඔයාගේ අද දවසේ වැඩ කොහොමද කියලා" han

" ප්‍රශ්නයක් නෑ හොදයි" hanyoung

" ඔයාගේ වැඩ කොහොමද?" Hanyoung

" මටත් එහෙම තමා. ඒත් ඉතින් බොසා තමා අවුල" han

" ඇයි වලිද බොසා එක්ක" hanyoung

" නෑ නෑ එහෙමම නෙවෙයි. ඒ මනුස්සයට පේන්නේ මගේ වැරදි විතරයි. ඒකයි අවුල" han

" ඕවා ඔහොම තමා han. ඔයාට ඉදලා ඉදලා job එකක් හම්බුණේ. ඉතින් ඒක පරිස්සම් කරගන්න." Hanyoung

" ඒක ඇත්ත" hanyoung

ඔය විදිහට කතාබහෙන් ම පැයක් ගෙවුණේ නොදැනීමයි. Han ට එක පාරටම මතක් උනේ එයා ආවේ වැඩකට නේද කියලා. Hanyoung කියන්නෙත් කතා කරන්න ගියාම break නැති කෙනෙක්.

"ආහ් මං ආපු වැඩේ අමතක උනානේ" han

" ඉතින් කියන්නකො" hanyoung

" මේ..මේ..මේකයි.. මං මේ.." han

" ආශ් කියනවා හලෝ" hanyoung

" hanyoung මං කෙලින්ම කියන්නම්" han

" ඔව් ඉතින් කෙලින් කියන්න වංගු ගහන්නේ නැතුව" hanyoung






























" saranghae hanyoung❤💫"

" මොකා🙂" hanyoung

" ඔව් මං ඔයාට ආදරෙයි. ලගදි ඉදන් නෙවෙයි. මං ඔයාට ආදරේ කරේ ඔයාව දැක්ක දවසේ ඉදන්මයි" han

පොඩි වෙලාවක් නිහඩව ඉදපු Hanyoung කතාකරන්න ගත්තා.

"Nado saranghae han❤"

ඒ දෙන්නා ආදරෙන් ඒ විදිහට එකතු වුණා. ඒත් ඒ දෙන්නා දන්නේ නෑ ඒ දෙන්නාගේ ඒ එකතු වීම නිසා තවත් කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ උනා කියලා.

______________________________________________________________

Hi ලමායි🌚 කාලෙකින් නේද? සොරි ඉතිම් දුන්නේ නැති උනාට. අද එක පොඩි යාලුවේ. ඉතුරු කොටස තව අවුරුද්දකින් බලාපොරොත්තු වන්න😌 ප්‍රශ්නයක් තියේ උත්තර දීගෙනම යන්න😚

" han hanyoung දෙන්නාගේ එකතුවීම නිසා බලාපොරොත්තු කඩ උනා කෙනා කවුද?"

කියාගෙන යමු බලන්න😌

ආ happy children's day මගේ අලි බබාලා ටිකට😚❤💫😌 ඒ වගේම සියලුම වැඩිහිටියන්ටත් සුබ වැඩිහිටි දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා🙂💫

මං යනෝ😚
Saranghae❤❤❤

Cherry Blossom🌸 🍒Where stories live. Discover now