❤ chapter- 2❤

120 18 56
                                    

Seungmin's pov_

අද උදෙන්ම නැගිට්ටේ Airline එකට යන්න ඕනේ නිසා. Air Marshal සර් එන්න කිව්වේ හදිස්සි වැඩක් කියලා. මොකො මේ ගෙදර අද silent. ගේ වටේම ගියත් මට මේ ගෙදර ඉන්න හදුනා නොගත් ජීවීන් ටික දකින්න හම්බුනේ නෑ. ඒත් එක්කම ඕන මගුලක් කියලා මං ගියේ kitchen එකට. Fridge එක ගාවට ගිය මං දැක්කේ fridge එකේ අලවලා තිබ්බ sticky note එකක්. ඒක ලියලා තියෙන්නේ නූනා.

Dear seungmin,

Seungmin, Chan and I both have two cases to file this morning.  Jeongin also left early this morning saying that he had some work to do.  Then Han said it was a small matter.  The rest of the group also went to the office this morning.  I had food for you because you said you were going to the airline today.  Eat that too and go to the airline.  Be careful.  Do the job well.  bye



Lovely noona,
Seha.

( note එක තේරුණා කියලා හිතනවා🙂)

ඒකේ තිබ්බ විදිහටම වැඩ කරපු මං uniform එකත් ඇඳගෙනම ගියේ airline එකට.

Airline එකට ආපු මං හෙව්වේ මං දකින්න ආසම කෙනාව. Office එක මැද්දෙන් යද්දි හැමෝම මට ආචාර කරද්දි දැනුනේ හරි ආඩම්බරකාරී හැගීමක්. එහෙම්ම ම ඇතුලට ගිය මං දැක්කේ,

" Hi ගොබ්බ සේන. මොකද අද පරක්කු. මොනාද මනුස්සයො ඉදිකට්ටක් හොයනවා වගේ හොයන්නේ😒"

ආශ් මේ වදකාරිනම්. මේක නම් ආවේ මගේම කරුමෙට. දැන් ඉතිං දවසම මේක අල්ලන් මාව බයිට් කරයි. බෑනේ කරන්න. දෙයියෝ කියන හාදයත් ආතල් ගන්නේ මගෙන්මයි🙂

" ඕ හෝ උබේ කෙල්ලව මං කිව්වේ මගේ වෙන්ඩ නෑනව ද උබ ඔය ඉදිකට්ටක් හොයනවා වගේ හොයන්නේ. මොකො බං කෙල්ල චූටි වෙන්න මායා කාරියකගේ සාපයක්වත් වැදුණද🤣"

Seungmin- මේ mirai අයින් වෙනවද?

Mirai- ආ දැන් මං කිව්වේ බොරුද?

Seungmin- හරි හරි එයාව තමා. දැන් යනවා.

Mirai- ආ හරි කමක් නෑ මං යනවා. හැබැයි මං දන්නවා කෙල්ල ඉන්න තැන😌

Seungmin- ඈ අනේ මගේ සුදු බෝලේ මගේ දොදොල් කෑල්ල එයා කොහෙද ඉන්නේ මැණිකේ🌝

Mirai- දොදොල් බැරිනම් මස්කට් හරි කමක් නෑ මං දැක්කා කෙල්ල chief ගේ office එකට යනවා. අද chief pension යනවනේ.

Seungmin- ආ හරේ

Mirai- ඒ කොහෙද යන්නේ.

Seungmin- ඒ පැත්තේ රවුමක් දාලා එන්නම්.

Cherry Blossom🌸 🍒Where stories live. Discover now