❤️Chapter 6❤️

128 8 15
                                    

Author's note_

කට්ටියගේ busy life schedule දැන් පොඩ්ඩක් අඩු වෙලා තිබුනත් අපේ Felix ට ඒකේ අනික් පැත්ත... ඒ ඇයි කියලා කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි වුණා...කොච්චර වැඩ තිබ්බත් ඒ හැමදෙයක්ම තනියම කරගන්න උත්සාහ කරන එක තමයි Felix කරේ...ගෙදර කිසි කෙනෙක් එක්ක වැඩි කතා බහක් නැතුව තමයි Felix හිටියේ...පාන්දර 5ට නැගිටලා එයාගේ ඔක්කොම වැඩ කරගෙන 7 වෙද්දි ගෙදරින් පිටත් වෙන Felix ව උදේට දකින්නේ සේහා විතරයි....රෑ 12ට විතර ගෙදරට එන Felix ව දකින්නේ රෑ වෙනකන් නැගිටගෙන movies බලන් jeongin විතරයි....එයාව ගෙදර අනික් අය දකින්නේ හරිම කලාතුරකින්....Changbin නම් එයාව දකිනවා office එන නිසා...ඒත් අනිත් අයට Felix ව දැක්කම හද පෑව්වා වගේ....

නිදි මරලා පාන්දර 1ට නිදා ගත්ත jeongin ආයි 6ට ඇහැරුනේ යුනි යන්න ලෑස්ති වෙන්න...ඊයේ රෑ Luna ට මැසේජ් එකක් දැම්මා අද එයත් එක්ක cemetary යන්න එන්න කියලා...Luna ත් හරිම ආස වැඩක් තමා jeongin එක්ක cemetary යන එක....මොකද jeongin එතනට ගියාම එයාගේ හිතේ තියෙන හැමදෙයක්ම Luna ත් එක්ක කියන නිසා...ඔය වගේ දේවල් නිසා ඒ දෙන්නා ගොඩක් close වුණා...

At the bus stop_06.00 o'clock ✨

Jeongin pov_

Luna ට උදේම එන්න කිව්වේ මාත් එක්ක cemetary යන්න...මට හිතුනා Felix hyung ගේ ප්‍රශ්නේ එයාට කියන්න...මම එතනට යද්දිත් Luna එතනට ඇවිත්....(මේ author ගෙන් සිරාවටම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ළමයි...මම වෙලාවට වැඩ කරන කෙනෙක් නෙමෙයි😌😂)

ඊළගට ආපු bus එකේ දෙන්නම නැගලා අපි ගියේ cemetary එකට....ඔම්මවයි අප්පවයි බලලා අපි දෙන්නා ගිහින් ඉදගත්තේ cemetary එකේ bench එකක...

Jeongin- lun, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.....

Lun- ඒ මොකක්ද jeongin...??

Jeongin- ඔයාට මම කියලා තියෙනවනේ Felix hyung ගැන....

Lun- ඔව් මට මතකයි ඔයා කියලා තියෙනවා...

Jeongin- මේ දවස්වල එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ lun....🤧

Lun- ඒ මොකක්ද?? 👀

Jeongin- මෙහෙමයි ඒක ටිකක් පිස්සු කතාවක්....

Flashback⚡

Yesterday night_at 12.30 o'clock🌙

Garden🍃

Author's pov_

Cherry Blossom🌸 🍒Where stories live. Discover now