❤ chapter-4❤

80 9 14
                                    

After 3 months_

Author's pov_

  අද ඉතින් අපේ jeongin කොල්ලා uni යන පලවෙනි දවස. එයා last month high school එකෙන් ගියා. ඒ ඉතින් නිකන් නෙවෙයි. Best student of the year, best singer of the school වගේ කප් ගොඩක් ගහලා😌 අද කට්ටියම ගෙදර. ඒගොල්ලන්ගේ පොඩි එකා දැන් එයාගේ ජීවිතේ තනියෙන් හදාගන්න උත්සහ කරන ලොකු කොල්ලෙක් වෙලා. මෙතන හැමෝටම වඩා සතුටු Chan ට. මොකද එයා ගොඩක් මහන්සි උනා එයාගේ මල්ලිලව ගොඩ දාන්න. ඉතින් අද එයාගේ පොඩි මල්ලි අද ගොඩක් ලොකු තැනක ඉන්නවා.

Seha-  Jeonginah එන්න පැටියෝ පරක්කු වෙනවා.

Jeongin- එනවෝ

Felix- මේ පොඩි එකෝ ගිහින් එක එකා එක්ක කතා කරන්න යන්නේ නෑ හරිද😒

Jeongin- හරි hyung

Hanyeong- ආ jeonginah තව දෙයක් ඔයා junior නිසා ඔයාව rag වෙයි ඒ නිසා පරිස්සම් වෙන්න හරිද? Junior කෙනෙක් ම ඔයාව rag කරන්න පුලුවන් බය නැතුව ඉන්න. හොද යාලුවෙක් හොයාගන්න දැම්ම ඒක ඔයාට හොදයි.

Jeongin- හ්ම්

Han- මොකද බං අද මුගේ කට වැහිලා. මොකද උබට අර සක්කරවට්ටම නැතුව යන්න බෑ වගේද😂

Jeongin- හ්ම්. මොහ්- මොන සක්කරවට්ටම ද hyung?

Han- ඇයි අර ඔප්පා හොප්පා ගගා පස්සෙන් එන්නේ high school යන කාලේ😒

Jeongin- අයියෝ hyung ඒ මගේ පස්සෙන් එන කෙල්ලෙක් අනිත් එක ඔය කෙල්ල විතරක් නෙවෙයි මගේ පස්සෙන් එන්නේ ඉතින් hyung කියන්නේ කොහොමද මට එයා නැතුව යන්න බැරිද කියලා. මං අවුලෙන් හිටියේ අද මට මොනා වෙයිද කියලා☹

Han- අම්මේ කන මගේ.

Chan- මොකක්ද han ඒ කෙල්ලගේ කතාව.

Jeongin- ආහ් ඒක මේ-

Han- නෑ නෑ ඒක වැඩක් නෑ hyung මේ jeonginah උබ අද යන්නේ නැද්ද පරක්කු වෙනවා.

Hyunjin- Han, jeongin දෙන්නම එන්න මං දාන්නම්.

Han-  මං uni යන්නේ නෑ අනේ.

Hyunjin- හරි හරි උබ අද යනවනේ ජොබ් කට්ටක් බලන්න.

Jeongin - hyung ලා යන්න මං බස් එකේ යන්නම්.

Hyunjin- මෙන්න මෙහෙ ඉදහන්.

Jeongin- මං යනෝ. නූනා මං යනෝ. Hyung ලා මං යනවා.

Cherry Blossom🌸 🍒Where stories live. Discover now