මේ ඉන්නේ Dr. කිම් තේහ්‍යුන්ග් .වයස 26 යි.ළඟදිම marry කරන්න ඉන්නේ.මේයා marry කරන්නේ ජෝන් ජන්කුක්ව අම්මාගෙයි තාත්තාගේයි කීම නිසා කොල්ලෙක්ව marry කරන්න වෙනවා.
Friend :- Kim namjoonනම ජෝන් ජන්කුක්.හුරතල් වගේම ටිකක් දඟ කොල්ලෙක්.වයස 24 එයාගේ parents ලා කියන නිසා කිම් තේහ්‍යුන් ව මැරි කරන්න හදන්නේ.
Best friend :-prak jiminපාර්ක් ජිමින්.වයස 24.ජන්කුක්ගේ අතිජාත මිත්‍රයා. තාම single . (ඉස්සරහට කෙනෙක් හම්බෙන්නත් පුලුවන්).හුරතල් වගේම අහිංසකයි.
YOU ARE READING
Mr.kim Family ❤🐰🐯
Romance🐰 ටේ හ්යුන්ගි .. මෙ බබා ව කොහෙන්ද හම්බුනේ 🐯 මං ඔයාට ඒ ගැන පස්සේ කියන්නම් කූ Top- tae Bottom -kook