chapter 09

319 56 22
                                    

.

.

.

.  වෙඩින් හෝල් එකෙන් ටේහ්‍යුන් සහ ජන්කුක් යි   පිටවුණු  මෝටර් රථය විනාඩි හතළිස් පහක ට පස්සේ නැවතුනේ සුපෝපභෝගි නිවසක් ඉදිරිපිට

  වෙඩින් හෝල් එකෙන් ටේහ්‍යුන් සහ ජන්කුක් යි   පිටවුණු  මෝටර් රථය විනාඩි හතළිස් පහක ට පස්සේ නැවතුනේ සුපෝපභෝගි නිවසක් ඉදිරිපිට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 වාව්.. ලස්සනයිනේ

(මං පොඩ්ඩක් හැරිලා බැලුවේ අරයා තාම නිදිද කියලා , මං හින්නේ කම්මැලි කමට නින්ද ගිහිල්ලාද කොහෙද . අපරාදේ පොඩ්ඩක් කථා කර කර  එන්න  තිබ්බේ මේයාව කොහොමද දැන් නැගිට්ටවන්නේ )

වේඩින් හෝල් එකෙන් පිටවුණාට පස්සේ මේ එන ගමන අතරතුර ජන්කුක් සහ ටේහ්‍යුන් එක වචනයක් කථා කරේ නැහැ වෙනදට කටර් එක වගේ කියවන කුකී පවා කටවහන් හිටියේ  මුලින්ම ටේහ්‍යුන්ග් කථා කරනකන් , ටේහ්‍යුන්ටත් කථා කරන්න ඕනේ උනත් කථා කරේ නැත්තේ අද ඉදන් ඕන තරන් කථා කරගන්න පුළුවන් කියලා හිතපු  නිසා.

ඒ නිසා  කම්මැළි කමක් දැනුන කුකී කාර් ශටර් එකෙන් පෙන සෝල් නගරය දිහා බලාගෙන ඉන්න කොට එයාටත් නොදැනිම නින්දට වැටුණා .

🐯අහ්ම්... ( මං පොඩ්ඩක් උගුර සද්දෙන් පෑදුවේ මේයා නැගිටියි කියලා හිතලා හුම් ... නිදිනේ . )

ලස්සනයි ~

ටිකක් වෙලා ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන් ජන්කුක්ගේ මූණ ලගට ලං වුණාම ටේහ්‍යුන්ටත් නොදැනිම එයාගෙ කටින් ලස්සනයි කියන වචනෙ පිටවුණා.

දිග අැස් පිහාටු ,උල් වුනු ලා රතු පාට තොල් ,පිම්බුණු කම්මුල්  ජන්කුක් නිදාගෙන ඉද්දි හරිම ලස්සනයි., ටේහ්‍යුන්ට එක පාරටම මතක් වුණේ එදා mall එකේදි ජන්කුක්ව මුලින්ම හම්බුණ විදිහ, හොදටම අඩ අඩ හිටපු කොල්ලට අයිස්ක්‍රීම් එකක් කන්න කිවුවම හිනා වුණ විදිහ,ටේහ්‍යුන් ඒ දේවල් මතක් කර කර ජන්කුක්ගේ හුරතල් මූණ දිහා බලන් හිටියේ අාදරණිය හිනාවක් මුව මත රදවගෙන.

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now