chapter 2

438 65 10
                                    

At jeon house 🏡

නොයෙකුත් කථා මැද්දේ තමන්ගේ රෑ කෑම ඉක්මනින් කලා ඉවර කරපු ජන්ගුක් තමන්ගේ room එකට අවේ jimin ට call කරලා මේ marriage එක නවත්තන්න මොකක් හරි හොද විසදුමක් හොයා ගන්නයි..

Calling jimin... 🐥📞.....

🐥- අලෝ... කවුත මේ

🐰-අාාාා ජිමිනි .... මේ මම අනී

🐥-මං අැහුවේ ඔය මම ගේ නම මොකද්ද කියලා .. 😑

🐰- ඔයි ජිමින් මම ජන්කුක් අයිසේ.......😼😾

🐥- අනාාා... මේ මගේ කුකී නේද.. 😘.......
අැයි දැන් ඔයැයිට මාව සිහි වුනේ..

🐰-ජිමිනි ....😪😭... ඔම්මා මන් කියන දේ අහන්නේ නෑ අයියෝ...
මට මේ කසාදේ කරන්න බෑ.. අැයි එයාලා මට මේම කලන්නේ..😭😭
අනේ මට බෑ..බෑෑ...බෑහැ...බෑ

🐥- මුලින්ම උබ ඔය එළුවෙක් වගේ බෑ ... ගාන එක නවත්ත හන්කෝ...

🐰-මම දැන් මොකැයි කරන්නේ ජිමින්..😢😩...

🐥- මන් හිතන්නේ බන් අපි කරන්න ඕල හැම දේම කලා කියලා😪.එක්කෝ තමුසේ ඔය ටේපි්‍යුන්ද කියන එකාව බැදහන්.🤗

🐰-මට බෑ එයාව බදින්න😤 😑..
හෙට wedding dress ගන්න යනවා තව දවස් 03 කින් වෙඩින් එක .මන් මොකද කලන්න්‍ෙෙෙ.....මොනාහලි කියනවකෝ ඔයි......

🐥-අපි එයාව මලමු ...හරිනේ

🐰- පිස්සුද . මට බෑ දැන්ම හිලේ ට යන්න
ඔයා එයාව මලන්න

🐥- මටත් බෑ දැන්ම හිලේ යන්න .. මම තාම love එක හොයා ගත්තෙත් නැහැ.. මට බෑ එයාව මලන්න

🐰- එනම් දැන් අපි මොකද කරන්නේ ජිමින්... මට එයාව බදින්න වෙයිද..

🐥-හ්ම්... 😪
මේ කුක්කෝ මට දොයි මතයි මම යනවා දොයිය ගන්න .ඔයත් ගීල්ලා දොයිය ගන්න හලිද... Iron Man ඉන්න ලස්සන හීන පේනේවා පුහ්හු🙏😌....
Bye... Goodnight අලේ💕

🐰- හලි.. Bye.
Goodnight ජිමින්ශී..💕
(මම හිතනවා අයන් මෑන් ඔයා අැවිල්ලා මාව බේරගනී කියලා ඔයා විතලයි මේ කුකීට ඉන්නේ😣)

මාාා මේ ලෝ.......කේ....... තනි වෙලා.......😩( back ground music)

( ටිකක් වෙලා බොරුවට අඩ අඩ සිංදු කියපු .. ජන්කුක් ටික වෙලාවකින් නිදි දේවුදුවව බදාගෙන නිදිය ගත්තා😇)

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now