chapter 04

378 59 2
                                    

............................

🐥-කුකී අපි මේ කොහෙද යන්නේ.. දැන්නම් මට බයයි වගේ අපි අතරමන් වෙයි කියලා.

🐰- අයියෝ... චිමී මොකද්ද අනේ පොඩ්ඩක් බලන්නකෝ මෙහෙ ලස්සන.

🐥-ඒත් කුකී.🙁

🐰- එන්න අපි යමු අරෙහෙට ....

🐰🐥-wow..... 😯😍

🐥-බලන්නකෝ කුකී මෙතන ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥-බලන්නකෝ කුකී මෙතන ලස්සන ....

🐰-හ්ම්.. 🤐😍

🐥-අර බලන්නකෝ එ්කේ මෝරුත් ඉන්නවා😯

🐰-ඔව්මයි.😯.... අපියන් අතන්ට ,එතන්ට හොදට පේනවා.

________________________________________

👦-මේ ලමයි කොහෙ ගිහිල්ලද මන්දා.
අම්මපා මුන් දෙන්නට එක තැනක ඉන්න බැරි හැටි.

😤

_____________________•

🐥-කුකී දැන් අැති නේද මෙතන හිටියා..අපි යන් ඔම්මයි , අප්පයි ලගට 🙁

🐰-.............

🐥- කුකී😐

(මෙච්චර වෙලා කන්න වගේ ඉස්සරහා තිබ්බ ලොකු fish tank එක දිහා බලන් හිටපු ජිමින් තමන් ජන්කුක් එක්ක මෙතන්ට අවේ ජන්කුක්ගේ ඔම්මටයි,අප්පටයි නොකියා හින්දා ඉක්මනට එයාලා ලගට යන්න ඕනේ නේද කියලා හිතුන නිසා..ජන්කුක්ට කථා කරන්න පිටිපස්ස හැරුනාම ජිමින් ගේ අැස්වල කදුලු පිරුනේ තමන් දෙවොලක් අතර තනි වෙලා කියලා හිතුනු නිසා.)

🐥-කුකී 😢 ඔයා කොයිද ගියේ..
අනේ ඔම්මා මට බයයි..😭
මම දැන් මොකද කරන්න්‍ේ.මම අතරමං වෙලා .. කොහෙද මේ කුකී මාව දාලා ගියේ.දැන් මම මොකද කරන්නේ .😢😭

👦-අම්මේ දැන්නම් හොදටම මහන්සි😪
මේ ලමයි කොහෙ ගියාද

(මෙච්චර වෙලා ජන්කුක්වයි,ජිමින්වයි හොය හොයා අැවිද්ද Mr. Jeon පොඩ්ඩක් නැවතුනේ අැවිදලා මහන්සි හින්දා.)

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now