chapter 06

368 58 10
                                    

👧 Mrs. Jeon. (ජියෙන්)

👦 Mr.jeon (සෝදෙයොන්)

👩 Mrs. Kim (ටේහි)

👨 Mr. Kim (යුල්ෂික්)

🐯💖🐰

.💜

.💜

.💜


අයිස්ක්‍රීම් shop එක ලග හිටපු ජන්කුක්වත් අරගෙන පුලුවන් ඉක්මනින් ජිමින් ජන්කුක්ව ගෙනාවේ Mrs. Jeon ලගට ,.

🐰-ඔම්මාමා...........................

👧 කුකී.


(මේච්චර වෙලා ජිමින්ගේ අත අල්ල ගෙන හිටපු ජන්කුක් එයාගේ ඔම්මා Mrs. Jeon දැක්ක ගමන් ජිමින්ගේ අත අතඅැරලා Mrs. Jeon ලගට දුවගෙ ගිහින් කොලා කෙනෙක් වගේ Mrs. Jeon ව බදාගත්තා)


Mrs. Jeon නුත් ජන්කුක්ව තද කරලා අාපිට බදා ගත්තතේ. ජන්කුක්ගේ හිස මත හුගාක් ලොකු අාදරණිය හාදුවක් තවරන ගමනුයි . ඒත් එක්කම ජන්කුක් තමන්ගේ ඔම්මාගේ උණුහුමට ලෝභ වෙලා Mrs. Jeon ගේ පපුවට තුරුල් වුනා .

හැබැයි ජන්කුක්ට තමන්ගේ ඔම්මාගේ උණුහුම විදගන්න පුලුවන් උණේ ටික වෙලාවයි ,

*

*


ටික වෙලාවකට පස්සේ තමයි Mrs. Jeon ට මතක් වුනේ තම පුත්‍රරත්නයගේ මුරණ්ඩු වැඩ නිසා වුණු විනාසය .

ඒක නිසා Mrs. Jeon අත දිග අැරලා ජන්කුක්ට පොල් ටොක්කක් අැන්නේ ජන්කුක්ට දවල් ට පීනන මාලු පේන්න

🐰අාව්ව්...😵

තමන්ගේ ඔම්මගේ පපුවට තුරුල් වෙලා හිටපු ජන්කුක්ට දැනුනේ තමන්ගේ පොල් ඔලුවට මන්නේකින් ගැහුවා වගේ feeling එකක් නිසා ජන්කුක්ට ටිකක් හයියෙන් කෑගැහුනා .

👋💥 (චටාස්)

ජන්කුක් හයියෙන් කෑ ගහපු නිසා Mrs. ජියෙන් ජන්කුක්ගේ පිට ට ටිකක් රිදෙන්න අත දිග අැරලා පාරක් දුන්නා .


🐰ඔම්මා අැයි අනේ ගහන්නේ .

👧ගහන්නේ ,ගහන්න ඕන නිසා 😠
තමුන් දන්නවාද තමුන්ගේ මුරණ්ඩු වැඩ හින්දා මෙතන අපි කොච්චර බය වුණාද කියලා අා😡

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now