chapter 05

364 73 6
                                    

කලින් chapter එක මතක නැත්තන් කියවලා එන්න.🙂💜
:
_________________________________


🐯-ඔම්මා මන් පොඩ්ඩක් අරෙහෙට ගිහිල්ලා එන්නම්.


👩-ඒ අැයි .


🐯- අයියෝ ඔම්මා ඒ පැත්තේ තියෙන්නේ washroom නේ .


👩-ඉතින්,මොකටද යන්නේ 😑


🐯-අපි හැමෝම washroom එකට ගිහිල්ලා කරන වැඩේ කරන්න .


👩-ඒත්.,


🐯-දැන් ඉතින් අහන්න එපා washroom එකට ගිහිල්ලා කරන වැඩේ මොකද්ද කියලා.

👩-හරි හරි .මන් එක දන්නවා හරිද ,😏


🐯- ඔම්මා මන් දැන්වත් යන්නද ,නැත්නන් මට මෙතනම ඒ වැඩේ කරන්න වෙයි.😟

👩-යන්න හැබැයි ඉක්මනට එන්න ඕනේ හරිද😤


🐯-හරී.මේ ගියා වැඩේ කරා මේ අවා.

(ටේහ්‍යුන් කොහොම හරි එයාගේ ඔම්මාගේ ප්‍රශ්න ටිකෙන් බේරිලා ,ගියා)

.

.

.

.


👧-දේයොන් ,ජිමින් කෝ කුකී පුතා😥

👦-ඒ කියන්නේ එයා ඔයාලා ලගටත් අවේ නැද්ද .😕

👧-කුකී අපි ලගට අවේ නැහැ.ඔයාට එයාව හොයා ගන්න බැරි වුණාද😥
අනේ මගෙ චූටි මැණික .

දේයොන් එයා කොහේ ගිහින්ද කරදයක් වෙලාද දන්නේ නැහැ ,මට බයයි මගේ කොලු පැටියට මොනා හරි වෙලාද දන්නේ නැහැ.

👦-බයවෙන්න එපා ජියෙන් අපි තව පොඩ්ඩක් බලමු.


අම්මපා මේකව අහු වුණානම් කනෙන් අැද ගෙන එන්නේ😡

🐥-(අනේ කුකී ඔයා කොහිද ,මට ඔයාට යන්න එපා කියන්න තිබ්බා.)


👩- ජියෙන් කෝ කුකී පුතා.🙁


👧-අනේ බලන්නකෝ එයා කොහෙද ගියේ කියලා දෙයොන්ට හොයා ගන්න බැරි වෙලා.😥

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now