chapter 10

452 62 14
                                    

.

.

.

Morning 🕊☀️🍃

🐯ම්.... හ්හා....
(කෙදිරිල්ලක් එක්ක අෑනුමක් අැරලා නැගිටින්න හදපු ටේහ්‍යුන් ට නැගිට ගන්න බැරි වුණේ ඒයාගේ අැග උඩ බර දෙයක් තියලා කියලා දැනුන නිසා.

තමන්ගේ පපුව උඩ සැපට නිදාගෙන ඉන්න පුංචි හා පැටියාව දැක්කම ටේහ්‍යුන්ගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා.,)

🐯 ඕ ... අනේ ඔච්චර හයියෙන් ගැහෙන්න එපා ..

(තමන්ට විතරක් අැහෙන විදිහට මුමුණපු ටේහ්‍යුන් තමන්ගේ පපුව අල්ල ගත්තේ ගැහෙන එක නවත්තන්න .මොකද ටේහ්‍යුන්ට හොදටම ෂුවර් හදවත ගැහෙන සද්දය එලියටත් අැහෙනවා කියලා ,ඒ තරම් වේගෙන් ටේගේ හදවත ගැහුනා).

(ජන්කුක් එක පාරටම ටිකක් දගලන්න ගත්තම ටේහ්‍යුන් හිතුවා ජන්කුක් නැගිටියි කියලා , එ් නිසා ටේ ඉක්මනට ජන්කුක්ගෙන් අෑත් වෙලා නිදි වගේ හිටියා. තමන් ලග තිබුණු උණුසුම නැති වෙලා කියලා දැනෙද්දි ජන්කුක් නින්දෙම එහෙට මහෙට වෙවි ටේහ්‍යුන් ලගට රෝල් වෙලා ගිහින් කොලා කෙනෙක් වගේ බදා ගත්තා, උන දේ ගැන පුදුම වුණු ටේහ්‍යුන් ඕනෙ දෙයක් වෙච්චදෙන් කියලා හිතලා අාපිට ජන්කුක්ව බදා ගෙන නින්දට වැටුණේ තාම උදේ 5 .45නිසා.)

(කාමරයේ තිබ්බ ජනෙල් රෙදි අතරින් ඉර එළිය අැවිත් කෙලින්ම වැටුණේ ,ජන්කුක්ගේ මූණට නිසා ,කොච්චර දැගලුවත් ඉර එලිය තමන්ට වැටෙන නිසා ජන්කුක් අත පත ගලා වුඩ් එක හෙවුවා.ඒත් වුඩ් එකනම් හම්බුනේ නෑ.)

(AN. මොකද ඉතින් වුඩ් එක තියෙන්නේ අැද පල්ලේනේ😁)

(කොච්චර හැන්ගෙන්න හැදුවත්
ඉර එලිය මූණට වැටෙන හින්දා ජන්කුක් හිමින් අැස් අැරිමින් අැහැරුනා... )

🐰 අායිශ් මොන කරදරයක්ද මේ ඉර එළිය මට නිදා ගන්නවත් දෙන්නේ නෑ නේ ,

(ඉරට බැන බැන ජන්කුක් නැගිටින්න හැදුවට ජන්කුක්ට නැගිට ගන්න බැරිවුනේ ටේහ්‍යුන්ගේ ශක්තිමත් අත් ජන්කුක්ගේ ඉන වටා එතිලා තිබ්බ හින්දා ),

🐰 ටේ හ්‍යුන්ගි 😳

තමන්ව බදාගෙන මේ සැපට නිදාන් ඉන්නේ ටේහ්‍යුන් කියාලා දැකලා එක පාරට පුදුම වුණත් ඊලග විනාඩියේ ජන්කුක් ගේ කම්මුල් දෙක රෝස පාට වුණේ මුලු රෑ එයත් නිදා ගෙන හිටියේ ටේහ්‍යුන්ව බදාගෙන නේද කියලා මතක් වුනු නිසා ,

You've reached the end of published parts.

⏰ Last updated: Nov 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now