chapter 07

328 53 5
                                    


*


*


*

Next day morning ☀️🍃

At Kim house 🏡

👩 ටේ මොකද අද උදේම .

🐯 අයියෝ ඔම්මා අද හියුන් එනවනේ.
එයාව ගන්න airport එකට යනවා.

👩 අද මගේ පූස් පැටියා එනවද,මට කිවුවෙත් නැහැ.

🐯 එයා මටත් කිවුවේ ඊයේ රෑ දොලහත් පහු උනාට පස්සේ .

👩 එයාගේ business trip එක කලින්ම ඉවර වෙලාද

🐯හ්ම්. ඔම්මා මන් යනවා පරක්කු වෙලා.

👩 කන්නේ නැද්ද ලමයෝ .

🐯 දැන් කන්න වෙලාවක් නැතෝ. හියුන්ග්ව එක්කන් අැවිල්ලම කනවා.මන් යනවා ඔම්මා . Bye👋

.

.

After 3 hours later🛫⏰.....


🐱කොහෙද බන් හිටියේ.මන් මේතන්ට අැවිල්ලා පැය භාගයක් බලාගෙන හිටියා තෝ එනකන්.

🐯 හරි ඔයි පැය භාගයයිනේ හිටියේ නිකන් තෝ කියවන්නේ දවස් 2 ක් බලන් හිටියා වගේනේ .

🐱 හරි හරි යකෝ කියවන්නේ නැතුව දැන්වත් යමුද

🐯යන් යන් 😑


.



.

At jeon house 🏡...

🐰 අප්පා ඔයා කොහෙද අද උදේම යන්නේ..

👦ඔයාගේයි ටේ පුතාගෙයි වෙඩින් එකේ decorating ටිකයි හොද hotel එකකුයි බලන්න තව දවස් දෙකයිනේ මේ වැඩ ටික කර ගන්න තියෙන්නේ.

👧 හ්ම් ඉක්මනට මේ වැඩ ටික ඉවර කර ගන්නත් ඔනේ . මයි ටේහියි imitation crad ටික බලන්නන් .

👦හ්ම් එහෙනම් මම ඔයාව යුල්ශික් ගෙ ගෙදරට ගිහින් දාන්නන්.
කුකී ඔයත් යනවද ඔම්මත් එක්ක

🐰 අනේ බැහැ අප්පා .. මට පොඩි වැඩ ටිකක් කර ගන්න එලියට යන්න තියෙනවා
ඔම්මාට ඕන්නම් තනියට අර හැල ගෙම්බිව අරන් යන්නකෝ .

👧 කුකී මන් ඔයාට කියලා තියෙනවා නංගිට එහෙම කථා කරන්න එපා කියලා.

🐰😑

👦 ජියෙන් කුකීට එන්න බැරි නම් ඔයා දුවත් එක්ක යන්න .

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now