intro

147 26 30
                                    

හායි මගේ පැන්ඩා පැටව් ටික🤗💜️ කොහොමද ඉතින් කස්ටිය හොදින් ඇති කියල හිතනෝ🤗 ඔන්න මං අලුත් කතාවක් අරන් එනෝ ඒක horror එකක්. කතාවට යන්න කලින් ඉන්න characters ටික හදුන ගමු😌

Yeonjun

මේ ඉන්නෙ yeonjun😉 වයස අවුරුදු 24යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ yeonjun😉 වයස අවුරුදු 24යි. පවුලේ වැඩිමලා. මෙයාට girl friend කෙනෙක් ඉන්නවා. මෙයා තමා තමන්ගෙ තාත්තගෙන් පස්සේ kim company එක කර ගෙන යන්නේ. තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි මරණෙන් පස්සේ මෙයා තමයි මෙයාගෙ නංගිලා මල්ලිලා ටික බලා ගත්තේ. ඒකට එයාගෙ aunt ගෙනුත් උදව් ලැබුනා. පස්සේ aunt ගෙ මරණෙන් පස්සේ මෙයා ගොඩක් කඩාගෙන වැටුනා. ඒ අතරෙදි තමා මෙයාට මෙයාගෙ gf ව හම්බුනේ.

Ji yoo

මේ ඉන්නේ ji yoo😉 yeonjun ගේ gf

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ ji yoo😉 yeonjun ගේ gf.මෙයත් ඉන්නේ yeonjun ගෙ වයසමයි. මෙයා yeonjun ට ගොඩක් උදව් කරා. Yeonjun ගේ නංගිලා මල්ලිලා එයාගෙම සහෝදරයෝ වගේ බලා ගත්තා. මෙයා  පශු වෛද්‍යවරියක්.මෙයා ගොඩක් සත්තුන්ට ආදරෙය.පාරේ ඉන්න තුවාල වෙලා ඉන්න සත්තුන්ට මෙයා ගොඩක් උදව් කරනවා. Ji yoo yeonjun දෙන්න යාළු වුනේ highschool එකේදි.ඒ කාලෙදි තමා yeonjun ගෙ auntie නැති වුනේ. මෙයා එයාට එයාගෙ නංගිලා මල්ලිලා ටික බලා ගන්න ඒ කාලේ ඉදනම උදව් කරා. Ji yoo ගේ parents ලත් මේ දෙන්නට කැමති. ඒ දෙන්නත් yeonjun ට උදව් කරනවා.

Soobin

Soobin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
terrible past | TXT (Ongoing)Where stories live. Discover now