chapter 6

37 14 34
                                    

One week later

Yeonjun- ළමා.....යි.....

Beomgyu- ඕහ්හ්.....හ්‍යුන්න්න්...කියන්න......

Yeonjun- උබ විතරද මේ ගෙදර ඉන්නේ?? අනිත් එවුන් ටික කෝ??

Lin- මේ ඉන්නේ.....

Lun- ඕං ආවෝ.....

Taehyun- මං අවා.....

Kai- හ්‍යුන් මං මෙතන....

Yeonjun- ආහ් හරි හරි.... හැමෝම ඉන්නවනේ..... කස්ටියම ලෑස්තිද????

Gyu,lin,tae,lun and kai- ඔව් හ්‍යුන්/ඔප්පා

Ji yoo- හරි එහෙනම් තම තමන්ගේ බඩුත් අරන් කාර් එකට නගින්න....

ජී යූ ඒක කිව්වා විතරයි කට්ටිය බඩුත් උස්සගෙන අනිත් අයවත් පෙරලන් කාර් එකට නැග්ගේ....😂

ඒක දැකලා යොන්ජුන්ටයි ජී යූටයි හොදටම හිනා ......

Beomgyu- හ්‍යුන්..... මං අද drive කරන්නද??

Lin,lun- නෑ නෑ..... ඕනේ නෑ.....

Beomgyu- අනේ මේ කටවහන් ඉදපල්ලකෝ වදේලා......

Yeonjun- නංගිලා දෙන්න කියන නිසා ඕනේ නෑ😌

Beomgyu- සැක්😒😐

Kai- හ්‍යුන්ට හොද වැඩේ......

Beomgyu- අනේ මේ පලයන් පොඩි එකෝ යන්න😒

Taehyun- අයියෝ.....

Lun- ඇයි මලවදේ කෑ ගහන්නේ??🙂

Taehyun- මගේ ටූත් බ්‍රෂ් එක අරන් නෑ මං......

Lin- පලයම් ගිහින් අරන් වරෙන්...... එදා වගේ බොම්ග්‍යුවගෙ බ්‍රෂ් එකෙන් මදින්න වෙන්නේ හොදේ-

Beomgyu- මොකා😳 මොන කාලකණ්ණියද මගෙ බ්‍රෂ් එක මූට දුන්නේ??😡

Lun- වෙන කව්ද ඉතින් ඔහෙගෙම නිවුන් සහෝදරිය තමා🙂

Lin- එකටම වැඩ කරලා ආයේ පාවලත් දෙනවනේ🙂💔

Beomgyu- අනේ අම්මපා.... මේකා මගේ නිවුන්නුවා කියන්නත් ලැජ්ජයි 🙄

Lin- ආහ් එතකොට උබනේ මගේ බ්‍රෂ් එක කායිට දුන්නේ....මාත් ඉතින් රිවේන්ග් එක ගන්න එහෙම කලේ හුම්😒

Beomgyu- ඒ....කවද්ද බං ඒක වුනේ??🤔

Lin- ඔව් ඉතින් ඔහෙට මතක නැතුව ඇති😒 එදා මගේ බ්‍රෂ් එක නිකන් ටොයිලට් වලකට වැටිච්ච එකක් වගේ😣 සැක්😒😐

terrible past | TXT (Ongoing)Where stories live. Discover now