chapter 9

38 8 9
                                    

Next day morning🌄🌄

ඊයේ දවසේ වෙච්ච දේවල් එක්ක හැමෝම ටිකක් අව්ලෙන් ඉන්නේ... ලින් නම් ඉයේ දවසෙම කාමරේට වෙලාමයි හිටියේ... බොම්ග්‍යු නැගිට්ට වෙලාවේ එයාගෙ රූම් එකේ කවුරුත් හිටියේ නෑ ඉතින් එයා ආයේ නින්දට වැටුනා...ඔහොම තමා ඉතින් ඒගොල්ලන්ගේ ඊයේ දවස ගෙවිලා ගියේ....

අද උදේම යොන්ජුනුයි ජී යූයි බොම්ග්‍යුගේ රූම් එකට ගියේ  දැන්වත් මෙයා නැගිටකද බලන්න....

At beomgyu's room

Yeonjun- මෙයා තාම නැගිටලා නෑනේ..ඇයි ඒ??

Ji yoo- මේ වෙද්දි එයාට කොහොමත් සිහිය එන්න ඕන... මං හිතන්නෙ ඊයේ අපි නැතිවෙලාවේ එයා නැගිටින්න ඇති ඇගට මහන්සියක් වගේ දැනුන නිසා ආයේ නිදා ගත්තද දන්නෑ...

Yeonjun- ඔව් නේ...

ජී යූ ඒක හරියටම ගෙස් කරා... එයා හරි... ඒක තමා වෙලා තියෙන්නේ... ඔය අතරේ ජී යූයි යොන්ජුනුයි කතා කර කර ඉද්දි බොම්ග්‍යු ඇහැරුනා...

Beomgyu- හ්..හ්‍යු..හ්‍යුන්

Yeonjun- බොම්ග්‍යු ආහ් නැගිට්ටද..?

Beomgyu- ම්ම්..ආආආව්.. මගේ අත.? මොකක්ද මේ වුනේ??

Ji yoo- බොම්ග්‍යු... ඔයාට මතක නැද්ද ඊයෙ වෙච්ච මොකුත්??

Yeonjun- තමුසේ මතක නෑ වගේ රගපෑවොත් අම්මපා මේ ට්‍රිප් එක මෙතනින් ඉවරයි හොදේ...

Ji yoo- යොන්ජුන් ඒ ළමයට කතා කරන්න දෙන්න ඔයා මෙතන ඔයාගේ කට ඉස්සර කර ගන්නවනෙ ඔක්කොටම කලින්😒

Yeonjun- 🙂හරි එහෙනම් මං මුකුත් නොකිය ඉන්නම්🙂

Ji yoo- 😒....ග්‍යු දැන් ඔයා මට කියන්න ඕන ඔයා ඊයේ සුයිසයිඩ් කර ගන්න ගියාද කියලා හරිද??

terrible past | TXT (Ongoing)Where stories live. Discover now