Chapter 12

41 8 60
                                    

Next day🙂

අද දවස හැමෝටම නිවාඩු දවසක් හැබැයි ඉතින් තුන් දෙනෙක්ට ඇර🙂මොකත දන්නවනේ...ඊයේ යොන්ජුන් දීපු punishment එක නිසා..

හැමෝම තම තමන්ගේ කාමර වල ඉද්දි අර තුන විතරක් ගෙදර වැඩ කරනවා..

Soobin කොස්සත් අරගෙන තනි අතෙන් අතු ගාන්න full try එකක් දෙන ගමන් ඉන්නේ...

Soobin- *to himself* ආෂ්....මගේ අත ගලවලා දාන්න හිතෙනවා....

Soobin එයාගේ අතට බැන බැන ඉන්න අතරේ එතනට ලූනා එනවා....

Luna- ඕහ්...ඔප්පා...උදව්වක් ඕනිත??

Soobin- අම්මෝහ් එපා ට්වීටි....දන්නවනෙ අර මහ ගොයියගේ හැටි....දැනගත්තොත් ඔයාටත් punishment එකක් දේවි...

Luna- අයියෝ....ජූනි ඔප්පා එයාගේ office room එකේ....දන්නවනේ ඔප්පා ඒක ඇතුලට ගියාම ආයේ පැය ගාණකට එන්නේ නෑ කියලා....ඒ නිසා දෙන්න අං චුට්ටක් අතු ගාලා දෙන්නම්...

Soobin- නම්කි කියනවනම් ඉතින් ආහ්...කොස්ස...

Soobin ට උදව්වක් වශයෙන් එයා වෙනුවට luna අතු ගාන්න ගත්තා...මොකද යොන්ජුන් office room එකේ ඉන්නේ....

ඔය අතරේ බොම්ග්‍යු නම් headset දෙකත් දාගෙන volume වල උපරිමෙන්ම දාන් ලොන්ඩ්‍රි රූම් එක අස්සට වෙලා රෙදි ටික වොෂින් මැෂින් එක ඇතුලට දාන ගමන් සින්දු කිය කිය හිටියේ...

Beomgyu- cooking like a chef i'm a five star michelin.....

එයා නම් එයාට ලැබුණු ඒ punishment එක හොදටම enjoy කරන ගමන් තමා හිටියේ...

මේ පැත්තේ මෙහෙම වෙනකොට ලින් නම් පණ දාගෙන පිගන් හෝදනවා...
එයා කලින් දවසේ යොන්ජුන්ට කිව්වට පිගන් හොදන වැඩේ ලේසි කියලා පස්සේ එයාටම තේරුනා ඒක හරි අමාරු වැඩක් කියලා...

Lin- ආෂ්....මොනාද අප්පා අපි මේවේ කන්නේ....අජුම්මා තීන්ත දාලද කෑම හදන්නේ?? යකෝ මේ පැල්ලම් කොච්චර ඇතිල්ලුවත් යන්නේ නෑනේ....

ලින් එහෙම කිව්වේ ස්පොන්ජ් කෑල්ලක් අරන් එක පිගානක් තදින් පිරිමදින ගමන්...

Lin- ආෂ්......ඕහ් බොම්ග්‍යු....ඉන්න මං ඔප්පට කියන්නම් ඔහේ punishment එක continue කරන්නේ නැතුව කට්ටි පනිනවා කියලා....

ලින් නම් හිතුවේ ඒ බොම්ග්‍යු කියලා..ඒත් ලින් එයාගේ පිටිපස්ස හැරිලා බලද්දි එතන කවුරුත්ම හිටියේ නෑ....ලින් නම් ගොඩක් පුදුම වුණා මොකද එයාට දැනුනා කවුරු හරි එයාගේ පිටිපස්සේ ඉන්නවා කියල...

terrible past | TXT (Ongoing)Where stories live. Discover now