chapter 2

63 17 36
                                    

Yeonjun pov

මන් බොම්ග්‍යු ලින් දෙන්නව හම්බවෙන්න ඒගොල්ලන්ගේ රූම්ස් වලට ගිය. මන් කලින්ම ගියේ බොම්ග්‍යුගෙ රූම් එකට

Yeonjun- ග්‍යු..

Beomgyu- ඔව් එන්න ඇතුලට..

Yeonjun- බොම්ග්‍යු ඔයා ඇඩවද??

මන් යද්දි එයාගෙ ඇස් දෙකේ කදුලු පාරවල් තිබ්බා.

Beomgyu- නෑ හ්‍යුන්.

Yeonjun- මට බොරු කරන්න ඔයාට බෑ මල්ලි. කියන්න ඇයි ඇඩුවේ..

Beomgyu- හ්‍යුන් ඔම්මයි අප්පයි...

මන් එවෙලෙම ගිහින් බොම්ග්‍යුව හග් කරා. එයා හොදටම අඩන්න පටන් ගත්තා.

Yeonjun- දැන් අඩන්න එපා හොදද.

Beomgyu- හ්ම්ම්..

ටික වෙලාවක් එයාව හග් කරන් ඉදලා මන් ගියා ලින්ගෙ රූම් එකට. යනකොට එයා හොදටම නිදි. මට එයාගෙ නින්ද කඩන්න ඕනේ නෑ. එයා ගොඩක් අඩල තියෙනවා කියලා එයාගෙ ඇස් දෙකෙන් කියන්න පුළුවන්. මන් බොම්ග්‍යට කිව්ව එයා ගැන ටිකක් බලන්න කියලා. මන් එහෙම්මම පල්ලෙහට ගියා.

Lun- ඔප්පා ලින් ඔන්නි නිදිද??

Yeonjun- ඔව් ලුන් එයා නිදි. ආහ් ඒක නෙමේ කෝ කායි??

Lun- ආහ් එයා ගාර්ඩන් එකේ

Yeonjun- හරි..

Lun- ඔප්පා මොකක් හරි ප්‍රශ්නයක්ද🤔

Yeonjun- හපොයි නෑ

Lun- ආහ් එහෙනම් අව්ලක් නෑ.

Yeonjun- 😊

ලුන් එහෙම කියන් උඩට ගියා. මන් දැක්කා සූබින් පොතක් කියව කියව ඉන්නවා.

Soobin- ආහ් හ්‍යුන් මට අලුතින් පොතක් ගන්න තියෙනවා හ්‍යුන් එනකම් හිටියේ පොත ගේන්න යන්න.

Yeonjun- ආහ් හරි කාර් එකෙන් පරිස්සමෙන් ගිහින් එන්න හොදේ😌 පරක්කු වෙනවනම් මට කෝල් එකක් දෙන්න හරිද

Soobin- හරි හ්‍යුන්😊

සෝබින් එහෙම කියන් ගියා. මන් සෝෆා එකේ වාඩි වෙලා ටිකක් කල්පනා කරන්න ගත්තා.

Yeonjun pov end

At garden

කායි මෙතනට වෙලා මොනාදෝ ගැන කල්පනා කර කර හිටියා. එතකොට මෙතනට ටේහ්‍යුන් ආවා.

terrible past | TXT (Ongoing)Where stories live. Discover now