chapter 4

32 13 11
                                    

Soobin- හ්.. හ්‍යුන්..

Yeonjun- සූබින්??

Soobin- හ්‍....හ්‍යුන්..

Lun- ඔප්පා😭....

Soobin- ලුන්න් ...

Lun- ඔප්පා.... ඔප්පට දැන් අව්ලක් නෑනේද??

Soobin- ඔව් නංගි දැන් අව්ලක් නෑ😉

Kai- හ්‍යුන්න්න්😭

Soobin- අම්මොහ් මගෙ පොඩි කොල්ලා😉

Kai- හ්‍යුන් අපිව බය කරානේ😣🙂

Soobin- සොරි කොල්ලෝ😉

Taehyun- හ්‍යුන් හරිම නරකයි අපිව ගොඩක් බය කරා😭

Soobin- හරි හරි ඉතින් දැන් අඩන එක නවත්තන්න😌 මන් මැරිලා නෑනේ😌

Lin- මොනාද ඔප්පා ඔය කියන්නේ😒

Soobin- අම්මොහ් හරි හරි සොරි තමා🙂

Beomgyu- හ්‍යුන්ට අපිව මතක නෑනේ ඉතින්🙂

Soobin- මොකද මතක නැත්තේ එන්න හග් එකක් දෙන්න🤗

Beomgyu and lin- 🤗🤗❤️

Yeonjun- දැන් හැමෝවම හග් කරානේ දැන් මාව හග් කරන්නෙ නැද්ද??

Soobin- ආහ් හ්‍යුන් දැන්නේ දැක්කේ😂

Soobin- මූ කොච්චර ඇක්සිඩනට් වෙලා හිටියත් ඔය ගොන් ජෝක් කරන එක නවත්තන්නෙම නෑනේ😒

Soobin- හරි හරි ඉතින්....

සූබින් යොන්ජුන්වත් හග් කරා... මේ ඔක්කොම ගොඩක් සතුටු වෙවි බලන් හිටපු ජි යූට තමන්ට නොදැනුවත්වම ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා...

Lin- ඔන්නි ඇයි මේ අඩන්නේ??

Ji yoo- ඔගොල්ලො එකට ඉද්දි මට ගොඩක් සතුටුයි ඒකයි මේ😭❤️

Yeonjun- අනේ ඔන්න ඉතින් ආයෙත් අඩනවනේ....

යොන්ජුන් ගිහින් ජි යූව හග් කරා....

හැමෝම මෙතන කතා කර කර ඉන්නකොට මෙතනට ඩොක්ටර් ආවා...

Doctor- mr. Yeonjun ඕගොල්ලන්ට දීපු ටයිම් එක දැන් ඉවරයි. දැන් සූබින්ට ටිකක් රෙස්ට් කරන්න දෙන්න..

Yeonjun- හරි ඩොක්ටර්..

ඩොක්ටර් එතනින් ගියා......

Ji yoo- එහෙනම් මල්ලි බබා අපි ගිහිල්ලා එන්නම් හොදේ..

Soobin- හරි නූනා...

terrible past | TXT (Ongoing)Where stories live. Discover now