chapter 3

41 13 23
                                    

Yeonjun- සු..සූබින් ඇක් ...ඇක්සිඩනට් වෙලාලූ💔

All- මොකක්

ඒක අහපු හැමෝම ගොඩක් කලබල වුනා. ලුන් ගිහින් ටේව හග් කරා. කායි ගිහින් යොන්ජුන් ගාවට ගිහින් අඩන්න පටන් ගත්තා. යොන්ජුන් එයාට පුළුවන් උපරිම එගොල්ලොගෙ අඩන එක නවත්තන්න හදනවා. ලින් කවුරත් නැති කිචන් එකට වෙලා අඩනවා. ඒක දැකපු බොම්ග්‍යු ගියා කිචන් එකට..

At kitchen

ලින් එතන වාඩි වෙලා අඩ අඩ ඉන්නවා බොම්ග්‍යු දැක්කා.

Beomgyu- ලින් අඩන්න එපා කෝ..

බොම්ග්‍යු එහෙම කියන් ලින්ව හග් කරා..

Lin- ඔප්පා....

Beomgyu- ෂූු...ෂූ... දැන් අඩන්න එපා.. අපි යමු සූබින් හ්‍යුන්ව බලන්න හොදද

Lin- හ්ම්

මේ වෙලාවේ යොන්ජුන් මේ දෙන්නව හොයන් කිචන් එකට ආවා..

Yeonjun- ආහ් බොම්ග්‍යු ලින් ඔය දෙන්න ගිහින් ඉක්මන්ට ලෑස්ති වෙන්න.. අපි දැන්ම යමු සූබින්ව බලන්න..

Beomgyu- හරි හ්‍යුන්

එහෙම කියල ලින් එතනින් ගියා බොම්ග්‍යුත් යන්න හිටියේ ඒත් යොන්ජුන් එයාට කතා කරා..

Yeonjun- බොම්ග්‍යු...

Beomgyu- ඔව් හ්‍යුන් කියන්න..

Yeonjun- ලින්වයි ලූන් වයි බලා ගන්න හොදද.. ටේත් අව්ලෙන් ඉන්නේ. ඒකයි..

Beomgyu- හරි හ්‍යුන් මන් බලාගන්නම්..

එහෙම කියල දෙන්නම තම තමන්ගේ කාමරවලට ගියා ලෑස්ති වෙන්න.

At lun's room

ලුන් මේවෙද්දි අඩ අඩ ලෑස්ති වෙවී හිටියෙ.. එතකොට ලින් මෙතනට ආවා..

Lin- ලුන් අඩන්න එපා හොදද අපි දැන් යමු..

Lun-😭  ඔන්නීඉ..

මේ දෙන්නම දෙන්නව හග් කරා. ටික වෙලාවක් එහෙම ඉදල ඒ දෙන්න ලෑස්ති වෙන්න පටන් ගත්තා.. ඊටපස්සේ දෙන්නම පල්ලෙහට ගිහින් අනිත් අයට එකතු වුනා....

At downstairs

Yeonjun- හරි ඔක්කොම හරිනෙ එන්න අපි යමු..

Kai- හ්‍යුන් හ්‍යුන් නූනට කතා කරාද??

Yeonjun- ඔව් කායි ජී යූ කිව්වා එයා හොස්පිටල් එකට එන්නම් කියලා..

terrible past | TXT (Ongoing)Where stories live. Discover now