Chapter 08

28 6 0
                                    

First LOVE 🤍🥀
Chapter 08

"Jiyang..."

"අද ඔයා වේලාසනින් ගෙදර ඇවිත්..."

"හ්ම් ඔව්..."

"මට කිව්වේවත් නෑනේ..?"

"Jiyang club එකේදී ඔයා කතා කර කර හිටපු කෙල්ල කව්ද..?"

"මොන කෙල්ලද..?"
මම බෑග් එක පැත්තකින් තියන ගමන් පුටුවෙන් ඉදගත්තා...

"ආ ඒ කියන්නේ ඔයා Club එකේ ඉන්න ඔක්කොම කෙල්ලෝ හුරතල් කරනවද..?"

"Haoxuan."

මං එයා දිහා පුදුමෙන් බැලුවා... මොකද මෙයාට වෙලා තියෙන්නේ..?

"මොකද මේ ගෙදරට ආපු වෙලේ ඉදලා මාව කන්න හදන්නේ....?"

"අහපු දේට උත්තර දෙන්න... ඇයි කැමති නැද්ද ඒ කව්ද කියලා මම දැනගන්නවට...?"

"මම දන්නෑ ඔයා කවුරු ගැනද කියවන්නේ කියලා..."

"ඇයි මම වේලාසන ආවේ දන්නවද..?"

"මට මිනිස්සුන්ගේ හිත් කියවන්න බෑනේ Haoxuan..."

"හරි ඒත් තේරුම් ගන්නවත් බැරිද..?"

"මොකද ඔයාට මේ වෙලා තියෙන්නේ...?"

"Jiyang  කව්ද ඒ.."

"ඔයා මාව සැක කරනවද..?"

"නෑ ඒත්..."

"නැත්තේ නෑ ඔයාට මාව සැකයි එහෙම නේද..?"

"එක එක ගෑනු හුරතල් කරන්න නෙමෙයිනේ තමුසේ Sports club යන්නේ...?ඇයි ගිය වැඩේ කරගෙන එන්න බැරි...?"

"මොකක්ද දැන් තමුසේ මට කියන්නේ මම පැක්ටිස් ගිහින් ගෑනු හුරතල් කරනව කියලද කියන්නේ..?"

කේන්ති ගියා... මට ඇත්තටම කේන්ති ගියා... නොකරපු දේකට ගෙදරට ගොඩ වුනු ගමන් බැනුම් අහන්නේ මොකටද මම...

"Jiyang කේන්ති ගන්න එපා... මම ඔයාට ආදරෙයි..."

ඇගිලි තුඩු වලින් මගේ බෙල්ලේ රටා අදින ගමන් එයා මගේ තොල් වලට ලං වුනා... මම අහකට ගියා...

"You are very toxic in this relationship..."

"ඔව්.. මම ඔයාට බැදිලා ඔව්.. මම ඔයාට ඇලිලා වෙන කෙනෙක් එක්ක ඔයා ඉන්නවට මට ඉරිසියයි..."
මගේ බෙල්ලේ එල්ලුනු එයා මගේ මූන එයා දිහාට හරවන් කිව්වා...

First LOVE (YangXuan) (COMPLETED)Where stories live. Discover now