Chapter 10

25 6 0
                                    

First LOVE 🤍🥀
Chapter 10

"ආව්..."
ඔලුවෙන් දැනුනු ලොකු වේදනාවත් එක්ක මම අමාරුවෙන් ඇස් ඇරියා...Hospital එකක මම මොකද කරන්නේ..?

"Jiyang ඔයාට කොහොමද..?"

"Z..zanjin..."

මම නැගිටින්න උත්සහ කරද්දි Jili Zanjin එකතුවෙලා මගේ පිටට කොට්ටේ තියලා ඇදට හේත්තු කරලා ඉන්දුවා...

"කොහොමද දැන්...?"

"ඔලුව රිදෙනවා පැලෙන්න වගේ... මට මොකද උනේ...?"

"ඔයා හැප්පුනා Jiyang මට Hospital එකෙන් කතා කරේ..."

"H..Haoxuan..?"

"Hospital එකෙන් එයාට කෝල් කරා දැන් ටිකකට කලින් එනව ඇති..."

"හ්ම්..."

"ඩැඩා...."

"සුදු දූ..."

"Jiyang..."

"1පරිස්සමින් ඉක්මනට එන්නම් කිව්වට එන්න බැරිවුනා නේද..?"

"මම Doctor හම්බෙලා එන ගමන්..."

"Haoxuan අපි තවම එයාට ඒක... කිව්වෙ නෑ..."

"ම්..මොකක්ද..?"

"හ්ම්ම්..."

ලොකු හුස්මක් ගත්තු Zanjin මං ළගින් ඉදගත්තා...

"මට මේක කියන්න බෑ Doctor එනකම් ඉවසන්න..."

"Zanjin මට මොකද වෙලා තියෙන්නේ...?"

"Jiyang..."

"කතා කරනවා... Jili Haoxuan මට මොකද වෙලා තියෙන්නේ..?"

"Mr.Song Jiyang ඔයාගේ දණහිසෙන් පහල ස්නායූ අක්‍රිය වෙලා තියෙන්නේ...ඔයාට ඇවිදින්න බෑ..."

"මොකක්...?"

Doctor ඇවිත් කියපු දේ නිසා මගේ ඔලුව ඇතුලේ අකුණක් ගැහුවා වගේ වෙද්දී මම Haoxuanගේ ඇගට බර වුනා...

"This is temporary Mr.Song Jiyang... ඔයාට පුලුවන් ආපහු හොදවෙන්න... හැබැයි නිශ්චිත කාලයක් කියන්න බෑ... සතියක් දෙකක් මාසයක් මාස කිහිපයක් අවුරුද්දක් අවුරුදු කිහිපයක් වෙන්නත් පුලුවන්..."

මම හිස් බැල්මකින් බලාන හිටියා විතරයි...

"ඔයාට අද Discharge වෙන්න පුලුවන්..."

"අපි ගෙදර යමු කොල්ලෝ...."

Wheelchair එකක මාව ඉන්දවපු එයාලා මාව ආපහු ගෙදරට එක්ක ආවා...

First LOVE (YangXuan) (COMPLETED)Kde žijí příběhy. Začni objevovat